ඔව් එකනම් ඇත්ත බන් ..!
නමුත් සුළුවෙන් හෝ ධර්ම මාර්ගයට පිළිපන් කෙනෙක් ඔය සිත ලගදීම දකිනවා
අනතුර ..!!
ඒ මොහොතේම එයා එතනින් ගැලවෙන්න දක්ෂයි ..!
මම යනවා සීඩ්හළු ..තෙරුවන්සරණයි
මට මැරෙන්න හිතුනු වාර අනන්තයි නමුත් මම ඒ කාරනා ගොඩේ ජිවත් වෙන්න පොඩි හෝ
කාරණාවක් තියනවද කියල බැලුව සියදිවි හානි කරගන්න කලින් ..!!
ඒ මොහොතේ හම්බුන එක කාරනාවක් මට හේතු උනා
ජිවත් වෙන්න තව කාරණා ගොඩක්
ජීවිතේට ලන්කරගන්න..!![]()


hemas eke itihn anith private ewata wada nam aduiECG එකක් ගන්න කීයක් යනවද බං.. හේමාස් හොස්පිට්ල් එකේ පුළුවන්ද..? කොහොමද, කාටද කියන්න ඕනි ගිහින්..? පැය කීයක් ඉන්න ඕනද ඒක ගන්න..?
hemas eke itihn anith private ewata wada nam adui
nawaloka lanka asiri set ekata wada