☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:yes::yes::yes:
ඔව් එකනම් ඇත්ත බන් ..!
නමුත් සුළුවෙන් හෝ ධර්ම මාර්ගයට පිළිපන් කෙනෙක් ඔය සිත ලගදීම දකිනවා
අනතුර ..!! :yes:
ඒ මොහොතේම එයා එතනින් ගැලවෙන්න දක්ෂයි ..! :yes:


මම යනවා සීඩ්හළු ..තෙරුවන්සරණයි :)


එළකිරි...

බුදු සරණයි
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මට මැරෙන්න හිතුනු වාර අනන්තයි නමුත් මම ඒ කාරනා ගොඩේ ජිවත් වෙන්න පොඩි හෝ
කාරණාවක් තියනවද කියල බැලුව සියදිවි හානි කරගන්න කලින් ..!!
ඒ මොහොතේ හම්බුන එක කාරනාවක් මට හේතු උනා
ජිවත් වෙන්න තව කාරණා ගොඩක්
ජීවිතේට ලන්කරගන්න..! :yes::yes:

:oo:
 

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    10r1pol.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ECG එකක් ගන්න කීයක් යනවද බං.. හේමාස් හොස්පිට්ල් එකේ පුළුවන්ද..? කොහොමද, කාටද කියන්න ඕනි ගිහින්..? පැය කීයක් ඉන්න ඕනද ඒක ගන්න..?:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ECG එකක් ගන්න කීයක් යනවද බං.. හේමාස් හොස්පිට්ල් එකේ පුළුවන්ද..? කොහොමද, කාටද කියන්න ඕනි ගිහින්..? පැය කීයක් ඉන්න ඕනද ඒක ගන්න..?:(
    hemas eke itihn anith private ewata wada nam adui
    nawaloka lanka asiri set ekata wada
     
    Status
    Not open for further replies.