ඉතිං කුකුළණි!!!!
den kukuloth elakiri enawada.siriweyi .rata diyunu wela
ඉතිං කුකුළණි!!!!
දැක්කා ටොම්...පී ඇම් එකක් දැම්මා කිඹුලා දැක්කද දන්නෙ නෑ.![]()
raje sewawak wage wela wage elakiriදැක්කා ටොම්...
බොහොම ස්තූතියි ඒකට...
නමුත් මම කළකිරී සිටිමි. මම ඕක අදාළ අයට කිව්වේ ගිය බ්රහස්පතින්දා....
පොඩ්ඩක් බලන්න මම ෂෝ එක අප් කරල තියෙන්නේ කියලා...නමුත් ඉතිං මහතැනට කතා කරල කියනකං ම වැඩේ වුනේ නෑ...
දැක්කා ටොම්...

මගේ හිතෙත් රේඩියෝ ත්රෙඩ් දාන ඇඩ්මින්ලා ගැන කිසිම පැහැදීමක් නෑ.
මහේෂ් ගේ රෙකෝඩිං ෂෝ එහෙමත් ඔය වගේ පරක්කු වුනා. සමහර දවස් වලට ශැඩියුල් කරලා තියන නිසා ෂෝ එක යනවා. නමුත් ත්රෙඩ් එක නෑ. 

![]()

මචංලා උදව්.....
එන්රිකේ ඉග්ලේෂියස් ගේ තියනව බැලර්ඩ් ටයිප් ගීතයක්. පොර මාර ඉමෝෂනලි කියන එකක්. මම ගීතයේ නම දන්නේ නෑ.
පොඩ්ඩක් කියපල්ලකෝ ඒ වර්ගයේ මනුස්සයා ගේ ගීත මොනවද කියලා....

negative sis...not Ereas (espaniol song)Hero da ayye?
මචංලා උදව්.....
එන්රිකේ ඉග්ලේෂියස් ගේ තියනව බැලර්ඩ් ටයිප් ගීතයක්. පොර මාර ඉමෝෂනලි කියන එකක්. මම ගීතයේ නම දන්නේ නෑ.
පොඩ්ඩක් කියපල්ලකෝ ඒ වර්ගයේ මනුස්සයා ගේ ගීත මොනවද කියලා....

e mokadda bannegative sis...not Ereas (espaniol song)
සෝලෝ/ස්ලේ ගීතයක්.....
ආත්මයට වදින මට්ටමේ එකක්...
මචංලා උදව්.....
එන්රිකේ ඉග්ලේෂියස් ගේ තියනව බැලර්ඩ් ටයිප් ගීතයක්. පොර මාර ඉමෝෂනලි කියන එකක්. මම ගීතයේ නම දන්නේ නෑ.
පොඩ්ඩක් කියපල්ලකෝ ඒ වර්ගයේ මනුස්සයා ගේ ගීත මොනවද කියලා....
Koy vage lyrics thiyena ekak kiyala mathakayak thiyenavada ayye?negative sis...not Ereas (espaniol song)
සෝලෝ/ස්ලේ ගීතයක්.....
ආත්මයට වදින මට්ටමේ එකක්...

එලූස්.. ප්ලිස්..
![]()

epaa wenenth ekane