☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පී ඇම් එකක් දැම්මා කිඹුලා දැක්කද දන්නෙ නෑ. :nerd:
    දැක්කා ටොම්...
    බොහොම ස්තූතියි ඒකට...
    නමුත් මම කළකිරී සිටිමි. මම ඕක අදාළ අයට කිව්වේ ගිය බ්‍රහස්පතින්දා....
    පොඩ්ඩක් බලන්න මම ෂෝ එක අප් කරල තියෙන්නේ කියලා...නමුත් ඉතිං මහතැනට කතා කරල කියනකං ම වැඩේ වුනේ නෑ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    raje sewawak wage wela wage elakiri
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැක්කා ටොම්...
    බොහොම ස්තූතියි ඒකට...
    නමුත් මම කළකිරී සිටිමි. මම ඕක අදාළ අයට කිව්වේ ගිය බ්‍රහස්පතින්දා....
    පොඩ්ඩක් බලන්න මම ෂෝ එක අප් කරල තියෙන්නේ කියලා...නමුත් ඉතිං මහතැනට කතා කරල කියනකං ම වැඩේ වුනේ නෑ...

    :( මගේ හිතෙත් රේඩියෝ ත්‍රෙඩ් දාන ඇඩ්මින්ලා ගැන කිසිම පැහැදීමක් නෑ. :no: මහේෂ් ගේ රෙකෝඩිං ෂෝ එහෙමත් ඔය වගේ පරක්කු වුනා. සමහර දවස් වලට ශැඩියුල් කරලා තියන නිසා ෂෝ එක යනවා. නමුත් ත්‍රෙඩ් එක නෑ. :nerd:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :( මගේ හිතෙත් රේඩියෝ ත්‍රෙඩ් දාන ඇඩ්මින්ලා ගැන කිසිම පැහැදීමක් නෑ. :no: මහේෂ් ගේ රෙකෝඩිං ෂෝ එහෙමත් ඔය වගේ පරක්කු වුනා. සමහර දවස් වලට ශැඩියුල් කරලා තියන නිසා ෂෝ එක යනවා. නමුත් ත්‍රෙඩ් එක නෑ. :nerd:
    :(
    eda kes ekada me
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචංලා උදව්.....

    එන්රිකේ ඉග්ලේෂියස් ගේ තියනව බැලර්ඩ් ටයිප් ගීතයක්. පොර මාර ඉමෝෂනලි කියන එකක්. මම ගීතයේ නම දන්නේ නෑ.
    පොඩ්ඩක් කියපල්ලකෝ ඒ වර්ගයේ මනුස්සයා ගේ ගීත මොනවද කියලා....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචංලා උදව්.....

    එන්රිකේ ඉග්ලේෂියස් ගේ තියනව බැලර්ඩ් ටයිප් ගීතයක්. පොර මාර ඉමෝෂනලි කියන එකක්. මම ගීතයේ නම දන්නේ නෑ.
    පොඩ්ඩක් කියපල්ලකෝ ඒ වර්ගයේ මනුස්සයා ගේ ගීත මොනවද කියලා....

    ටොමා සොයමින් ........................ බීප්........... බීප්......
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මචංලා උදව්.....

    එන්රිකේ ඉග්ලේෂියස් ගේ තියනව බැලර්ඩ් ටයිප් ගීතයක්. පොර මාර ඉමෝෂනලි කියන එකක්. මම ගීතයේ නම දන්නේ නෑ.
    පොඩ්ඩක් කියපල්ලකෝ ඒ වර්ගයේ මනුස්සයා ගේ ගීත මොනවද කියලා....

    Hero da ayye?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලූස්.. ප්ලිස්..

    12360097_870338679747731_2461562591285490024_n.png
     
    ඕකා සමනළයා.. :dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මචංලා උදව්.....

    එන්රිකේ ඉග්ලේෂියස් ගේ තියනව බැලර්ඩ් ටයිප් ගීතයක්. පොර මාර ඉමෝෂනලි කියන එකක්. මම ගීතයේ නම දන්නේ නෑ.
    පොඩ්ඩක් කියපල්ලකෝ ඒ වර්ගයේ මනුස්සයා ගේ ගීත මොනවද කියලා....
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    negative sis...not Ereas (espaniol song)
    සෝලෝ/ස්ලේ ගීතයක්.....
    ආත්මයට වදින මට්ටමේ එකක්...
    Koy vage lyrics thiyena ekak kiyala mathakayak thiyenavada ayye?:baffled:
    එලූස්.. ප්ලිස්..

    12360097_870338679747731_2461562591285490024_n.png

    Hayoooo:lol::lol::rofl::rofl:
    Okkoma eka vage:nerd: epaa wenenth ekane:dull:
    ayya baluwada 555 ekanam tikak wenas eth anthema hariye aaye typical tamil movie ekak:oo:
    Thani oruwan ekanam maru:D
     
    Status
    Not open for further replies.