☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Koy vage lyrics thiyena ekak kiyala mathakayak thiyenavada ayye?:baffled:

    Hayoooo:lol::lol::rofl::rofl:
    Okkoma eka vage:nerd: epaa wenenth ekane:dull:
    ayya baluwada 555 ekanam tikak wenas eth anthema hariye aaye typical tamil movie ekak:oo:
    Thani oruwan ekanam maru:D

    555 මොකද්ද?? :nerd:
    තනි ඔරුවන් එකේ සින්දුවත් පට්ට නේ? අර විලන් ගේ සින්දුව. ඒ සින්දුවනම් ලොවෙත් නෑ. සුපිරි.. ඒක ඊයේ පෙරේදා ටිවී එකෙත් ගිහිලා නේ? මම ආස නැති නලුවෙක් ඉන්නේ ;) ඒ නිසා බලන එකක් නෑ. කතාව නම් සුපිරි කියලා බලපු උන් කීවා..
    ගිය සතියෙම වර්ණම් ටිවී එකේ විජේ ගේ ෆිල්ම්ස් ගියේ. සිකුරාදා කියා කත්ති ;)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    https://en.wikipedia.org/wiki/Ainthu_Ainthu_Ainthu
    Onna oka :)
    Thani oruvan sinduwa ganada ayya kiyanne?
    Eke villain Arvind Swamy ne, kalin eya hero characters kare:P Mekenam hondatama karala thibba :D TV eke giya? :shocked:
    Ayya Ravita kamathi nadda?:baffled:
    lol ehemada baluwe na ayye
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    https://en.wikipedia.org/wiki/Ainthu_Ainthu_Ainthu
    Onna oka :)
    Thani oruvan sinduwa ganada ayya kiyanne?
    Eke villain Arvind Swamy ne, kalin eya hero characters kare:P Mekenam hondatama karala thibba :D TV eke giya? :shocked:
    Ayya Ravita kamathi nadda?:baffled:
    lol ehemada baluwe na ayye

    මම 555 බලලා නෑ නගා. කොයි වගේ කථාවක්ද? අහු උනොත් ටිවී එකේ බලන්නම්..
    :no: මං රවීට ආසා නෑ. අනේ මංදා මොකද කියලා. මං උගේ ෆිල්ම්ස් බලන්න ආසාම නෑ...
    ඔව්. ගිය සතියේ දවසක ටිවී එකේ ගියාලු... මම කීවේ මේ සින්දුව ගැනයි.. මේක පට්ට..

    කත්ති එකේ අර හැමතිස්සේම යන බැක් ග්‍රවුන්ඩ් මියුසික් එකට මම හෙන ආසයි.. :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    #Respect
    තමන්ගේ තරමට..

    12243384_1700992416803492_7766827081078556643_n.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Athi yantham :)
    One of my all time favourites :love::D
    ඔය ගීතය පුදුම ඉමෝෂනික්. අනික හාදය ගේ කටහඩ අර නියම ජවය තියන තරුණ එකක්. ආත්මෙට ම දැනෙනවා...ආයෙ දෙකක් නැ. එන්රිකේ ගායනා කල ගීත වලින් අංක 1 ඕක, 2- ඒරේස් 3- සම්බොඩි‘ස් මී.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය ගීතය පුදුම ඉමෝෂනික්. අනික හාදය ගේ කටහඩ අර නියම ජවය තියන තරුණ එකක්. ආත්මෙට ම දැනෙනවා...ආයෙ දෙකක් නැ. එන්රිකේ ගායනා කල ගීත වලින් අංක 1 ඕක, 2- ඒරේස් 3- සම්බොඩි‘ස් මී.

    මට ඇති කිඹුලයියට නැති මෙවුවා එක... :lol:

    අපේ සිංහල පන්තිය දැං...
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මම 555 බලලා නෑ නගා. කොයි වගේ කථාවක්ද? අහු උනොත් ටිවී එකේ බලන්නම්..
    :no: මං රවීට ආසා නෑ. අනේ මංදා මොකද කියලා. මං උගේ ෆිල්ම්ස් බලන්න ආසාම නෑ...
    ඔව්. ගිය සතියේ දවසක ටිවී එකේ ගියාලු... මම කීවේ මේ සින්දුව ගැනයි.. මේක පට්ට..

    කත්ති එකේ අර හැමතිස්සේම යන බැක් ග්‍රවුන්ඩ් මියුසික් එකට මම හෙන ආසයි.. :P

    Man kathawa kiwoth spoil wenava ayye:baffled:
    Accident ekak wenava, Hero coma stage, tikak recover wela enakota meyage girlwa mathakwenava, eth anith kiyanava na ehema relationship ekak thibbe na kiyala....
    Hayoo Ravita aasa nahalu :(:dull:
    M. Kumaran Son of Mahalakshmi balalath nathuwathi ehenam ayya:baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Man kathawa kiwoth spoil wenava ayye:baffled:
    Accident ekak wenava, Hero coma stage, tikak recover wela enakota meyage girlwa mathakwenava, eth anith kiyanava na ehema relationship ekak thibbe na kiyala....
    Hayoo Ravita aasa nahalu :(:dull:
    M. Kumaran Son of Mahalakshmi balalath nathuwathi ehenam ayya:baffled:
    son of maha lakshmi maru

    boxing kes ekak thiyenne hina yana ewath thiyenawa
    patta film ekak thamai
    oka issara tv eke patta gehuwa ne shakthi eke
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔය ගීතය පුදුම ඉමෝෂනික්. අනික හාදය ගේ කටහඩ අර නියම ජවය තියන තරුණ එකක්. ආත්මෙට ම දැනෙනවා...ආයෙ දෙකක් නැ. එන්රිකේ ගායනා කල ගීත වලින් අංක 1 ඕක, 2- ඒරේස් 3- සම්බොඩි‘ස් මී.

    Aniwaaryen :):)
    Man kaalayak thise Enriquege playlist eka daan nidaaganne, e welaawanenam saahena hithata vadinava e sindu tika :love:
    Mokada ayya 2nd eka? mata therune na:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Man kathawa kiwoth spoil wenava ayye:baffled:
    Accident ekak wenava, Hero coma stage, tikak recover wela enakota meyage girlwa mathakwenava, eth anith kiyanava na ehema relationship ekak thibbe na kiyala....
    Hayoo Ravita aasa nahalu :(:dull:
    M. Kumaran Son of Mahalakshmi balalath nathuwathi ehenam ayya:baffled:

    ඒ ෆිල්ම් එකෙන් තමා එපා උනේ... :dull:
    මම ඒකේ ස්ටොරි ලයින් කට ආසා නෑ...
    අනේ මංදා හේතුව. මං ආසා නෑ... :no:
     
    Status
    Not open for further replies.