Koy vage lyrics thiyena ekak kiyala mathakayak thiyenavada ayye?
Hayoooo
Okkoma eka vageepaa wenenth ekane
ayya baluwada 555 ekanam tikak wenas eth anthema hariye aaye typical tamil movie ekak
Thani oruwan ekanam maru![]()
555 මොකද්ද??

තනි ඔරුවන් එකේ සින්දුවත් පට්ට නේ? අර විලන් ගේ සින්දුව. ඒ සින්දුවනම් ලොවෙත් නෑ. සුපිරි.. ඒක ඊයේ පෙරේදා ටිවී එකෙත් ගිහිලා නේ? මම ආස නැති නලුවෙක් ඉන්නේ
ඒ නිසා බලන එකක් නෑ. කතාව නම් සුපිරි කියලා බලපු උන් කීවා..ගිය සතියෙම වර්ණම් ටිවී එකේ විජේ ගේ ෆිල්ම්ස් ගියේ. සිකුරාදා කියා කත්ති








Mekenam hondatama karala thibba 

මං රවීට ආසා නෑ. අනේ මංදා මොකද කියලා. මං උගේ ෆිල්ම්ස් බලන්න ආසාම නෑ...

Sorry mage waradda, Number one