☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    :dull:

    මොකෝ තෝ ඇස් කරකවන්නේ

    S9RlYt.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුලට මතකද දන්නේ නෑ එක පාරක් මන් ආපු වෙලාවකත් ඔය ගැන කිව්වා
    යෙප්.....
    ඇත්තට ම දෙව්රංගි කියන්නේ ඉතාම කලාතුරකින් මනුස්යෙකුට ලැබෙන නිසග හැකියාවක් ඇති කෙනෙක්. ඇගේ හැකියාව තමා ආත්මයේ අන්තිම කෙළවර හැංගිලා තියන මනුස්සකම් වලට කොනිත්ති ගහල රිද්දලා, එහෙම මනුස්සකං අපේ හදවතේ පතුලෙ තියනව කියල අපට මතක් කරල දෙන එක.....
    ඇය ලියපු මතක බණ ඉවරයි නිර්මලා කියන කවිය කියවලා මම අඩල තියනවා....ඇගේ කාව්‍ය ආඛ්‍යයන රීතිය මගේ නම් හදවත අන්තිමට ම රිද්දවන විදියේ එකක්. 40 අවුරුද්දක් වයස වෙච්චි පරිනත මනුස්සයෙක්ව අඩවනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. අනික නිතර අඩන්නේ නැති මට, ඇගේ කවි කියවල කදුලු පිට කරන්න ලැබීම පුදුම විදියේ සහනයක් වෙන අවස්ථා තියනවා.

    ඇය තමා මගේ එළකිරි වීරවරිය.............
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    කො‍ටුවේ මැක්මිලන් කියාලා Book Shop එකක් තියේද? හදිස්සියක්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ubala රිවස්ටන් ගිහින් තියෙනවා නේද
    එක දවසින් ගිහින් එන්න පුලුවන්ද බන්

    පුළුවන්. උදේම ගියොත් ඔක්කොම බලලා රෑ වෙනකොට එන්න පුළුවන්. උදේ 08 වෙනකොට වත් රත්තොට ඉන්න ඕනේ හැබැයි. රෑ වෙල එන්න පුළුවන්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උබට ශුවර්ද?
    ඔව් බන් මට මතක විදියට නැද්ද කොහෙද
    හැබැයි ගුණසේන එකට කලින් පොත් කඩයක් තියෙනවා
    එකේ නම නම් මතක නැහැ
    උඹට කවුරු හරි කිව්වද කොටුවේ තියෙනවා කියලා
    බම්බලපිටියෙ නම් තියෙනවා EPSI එක ඉස්සරහද කොහෙද දිලිසි දිලිසි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    පුළුවන්. උදේම ගියොත් ඔක්කොම බලලා රෑ වෙනකොට එන්න පුළුවන්. උදේ 08 වෙනකොට වත් රත්තොට ඉන්න ඕනේ හැබැයි. රෑ වෙල එන්න පුළුවන්.
    20 තමා යන්න හිතන් ඉන්නෙ
    ට්‍රෙන් එකෙත් යන්න පුළුවන් නේද
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :cool:
     
    Status
    Not open for further replies.