උබට ස්වීට් හාර්ට් කියල නේද අර කිව්වෙ...![]()


Eyage heart eka sweet thamai.ai oyata J da?![]()
ඔව්. ඇයි අවුල්ද උඹට??![]()

Eyage heart eka sweet thamai.ai oyata J da?![]()
ඔව්. ඇයි අවුල්ද උඹට??![]()


Eyage heart eka sweet thamai.ai oyata J da?![]()

Oya ay me sorry kiyanne




Oya ay me sorry kiyanne
Giya nathi moda kama kiyala hithenava akke dannam![]()



අවර් ග්ලාස් ෆිගර් එකක් තියන එක්කෙනෙක් ස්වීට් හර්ට් කිව්වනන් ජේ වෙන්ඩ තිබ්බ ඒත්...![]()
අවර්ග්ලාස් ෆිගර් එක ගැන කියන්න කලියෙන් පොල්කට්ටක් අරගෙන මුත්රා කරලා පෙන්නපං ඒක පිරෙන්න... ඊට පස්සේ අපි උඹ කියන ඒවා අහන්නම්...


රිදිල පව්...අපිත් කනව බොනව තමයි ඒ පින්තූර දාන් නෑ ඉතියෝපියාවෙන් ද මන්ද ඇවිල්ල තියෙන්නෙ....![]()

අන්න මෙච්චර වෙලා හංගං හිටිය එක එලියට පැන්නා...
කොත්තුවට රිදිලහ්...
අවුලක් නෑ සහෝ...
![]()

අපිටත් ආරධනා කරානන් හෙන ගහනවද....අශ්මියි පැරිසුයි ඉන්න හින්ද කෑම මදිවෙයි කියලද එහෙම කරේ නැත්තෙ....![]()

You too invited..
අඩේ නංගි ඒක නෙමෙයි.. පට්ටම සීන් එක මොකද්ද දන්නවද.. ඔක්කොම උන් කුස්සියේ කිඹුලගේ රස කතා අහ අහා කෑම උයන්න කිඹුලයියට සප් එක දිදී ඉන්නවා. පැරිසා මිසිං. සෑහෙන වෙලාවක් පැරිසා නෑ. පස්සේ මම සාලෙට ගිහින් බලනකොට මේ ගෑණි විකාරෙන් ටීවී එකේ යන රැජිනිගේ ඉන්දිරන් ෆිල්ම් එක බලනවා මෙලෝ සිහියක් නැතුව..![]()

Kawda me ape bole? Endiran balanava?
Pissu hadey
අපිටත් ආරධනා කරානන් හෙන ගහනවද....අශ්මියි පැරිසුයි ඉන්න හින්ද කෑම මදිවෙයි කියලද එහෙම කරේ නැත්තෙ....![]()
හොඳටෝම රිදිලහ්..

Hondatama ridila nennam
Wada thibba ayye ekay
Kawda me ape bole? Endiran balanava?
Pissu hadey
![]()