☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Oya ay me sorry kiyanne:confused::baffled:

    :(

    Giya nathi moda kama kiyala hithenava akke dannam:(

    You too invited..
    අඩේ නංගි ඒක නෙමෙයි.. පට්ටම සීන් එක මොකද්ද දන්නවද.. ඔක්කොම උන් කුස්සියේ කිඹුලගේ රස කතා අහ අහා කෑම උයන්න කිඹුලයියට සප් එක දිදී ඉන්නවා. පැරිසා මිසිං. සෑහෙන වෙලාවක් පැරිසා නෑ. පස්සේ මම සාලෙට ගිහින් බලනකොට මේ ගෑණි විකාරෙන් ටීවී එකේ යන රැජිනිගේ ඉන්දිරන් ෆිල්ම් එක බලනවා මෙලෝ සිහියක් නැතුව.. :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අවර් ග්ලාස් ෆිගර් එකක් තියන එක්කෙනෙක් ස්වීට් හර්ට් කිව්වනන් ජේ වෙන්ඩ තිබ්බ ඒත්... :rofl:

    අවර්ග්ලාස් ෆිගර් එක ගැන කියන්න කලියෙන් පොල්කට්ටක් අරගෙන මුත්‍රා කරලා පෙන්නපං ඒක පිරෙන්න... ඊට පස්සේ අපි උඹ කියන ඒවා අහන්නම්...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අවර්ග්ලාස් ෆිගර් එක ගැන කියන්න කලියෙන් පොල්කට්ටක් අරගෙන මුත්‍රා කරලා පෙන්නපං ඒක පිරෙන්න... ඊට පස්සේ අපි උඹ කියන ඒවා අහන්නම්...

    රිදිල පව්...අපිත් කනව බොනව තමයි ඒ පින්තූර දාන් නෑ ඉතියෝපියාවෙන් ද මන්ද ඇවිල්ල තියෙන්නෙ.... :P:rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රිදිල පව්...අපිත් කනව බොනව තමයි ඒ පින්තූර දාන් නෑ ඉතියෝපියාවෙන් ද මන්ද ඇවිල්ල තියෙන්නෙ.... :P:rofl:

    :rofl:
    අන්න මෙච්චර වෙලා හංගං හිටිය එක එලියට පැන්නා...
    කොත්තුවට රිදිලහ්...
    අවුලක් නෑ සහෝ...
    tumblr_m0nmeszmws1qibz0jo1_r1_500.png
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :rofl:
    අන්න මෙච්චර වෙලා හංගං හිටිය එක එලියට පැන්නා...
    කොත්තුවට රිදිලහ්...
    අවුලක් නෑ සහෝ...
    tumblr_m0nmeszmws1qibz0jo1_r1_500.png

    අපිටත් ආරධනා කරානන් හෙන ගහනවද....අශ්මියි පැරිසුයි ඉන්න හින්ද කෑම මදිවෙයි කියලද එහෙම කරේ නැත්තෙ.... :oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපිටත් ආරධනා කරානන් හෙන ගහනවද....අශ්මියි පැරිසුයි ඉන්න හින්ද කෑම මදිවෙයි කියලද එහෙම කරේ නැත්තෙ.... :oo:

    :lol:
    හොඳටෝම රිදිලහ්..
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    You too invited..
    අඩේ නංගි ඒක නෙමෙයි.. පට්ටම සීන් එක මොකද්ද දන්නවද.. ඔක්කොම උන් කුස්සියේ කිඹුලගේ රස කතා අහ අහා කෑම උයන්න කිඹුලයියට සප් එක දිදී ඉන්නවා. පැරිසා මිසිං. සෑහෙන වෙලාවක් පැරිසා නෑ. පස්සේ මම සාලෙට ගිහින් බලනකොට මේ ගෑණි විකාරෙන් ටීවී එකේ යන රැජිනිගේ ඉන්දිරන් ෆිල්ම් එක බලනවා මෙලෝ සිහියක් නැතුව.. :lol::lol::lol:

    Wada thibba ayye ekay:sorry:
    :lol: Kawda me ape bole? Endiran balanava?:rofl::rofl: Pissu hadey:D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Wada thibba ayye ekay:sorry:
    :lol: Kawda me ape bole? Endiran balanava?:rofl::rofl: Pissu hadey:D

    එක පාරක් බලනකොට සෙටියේ වාඩි වෙලා බලනවා. ආයේ හිටගෙන බලනවා. අපි ටිකක් බනිනකොට ඇවිත් කැරකිලා යනවා. ආයේ ෆිල්ම් එක. ඉවර වෙනකන් මේ ලෝකේ සිහියකින් නෙවෙයි උන්නේ...
     
    Status
    Not open for further replies.