☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Man thaama baluwe na ayye:baffled: balapu yaluwonam lassanai kiyala kiwa:)
    120 crore? Pissu hadenava:eek:
    අපේ රටේ චිත්තර පටි 50ක් කරන සල්ලි!:dull:

    ඒකේ සෙට් ඩිසයින් එක විතරක් හදන්න අවුරුද්දක් ගියාලු!
    මගේ අම්මේ, තෙලෙන්ගානා ප්‍රාන්තෙ උන්ට පික්සු ද කෙහෙද!:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ රටේ චිත්තර පටි 50ක් කරන සල්ලි!:dull:

    ඒකේ සෙට් ඩිසයින් එක විතරක් හදන්න අවුරුද්දක් ගියාලු!
    මගේ අම්මේ, තෙලෙන්ගානා ප්‍රාන්තෙ උන්ට පික්සු ද කෙහෙද!:baffled:

    මගේ යාලුවෙක් ඔෆිස් එකේ ඉන්දියාවේ ගියපු වෙලේ බලලා තිවුනා.. බලපු හොඳම ෆිල්ම් එකලු උට උගේ ජිවිත කාලෙටම... ;)
    මට රජ සීන් දිරවන්නේ නෑහ්.. ඒ නිසා බලන්නේ නෑ... :no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අලුත්ම ප්‍රස්තාපිරුල..
    පැරිස් ඉන්දිරන් බැලුවා වාගේ...
    :lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Methana pop corn kanna epa Ced ayye, ana arahe proposal ekak gana threads watila, yanna yanna ewata :rofl::rofl: Pop corn ekath aranma yanna :P

    fva2aa.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ යාලුවෙක් ඔෆිස් එකේ ඉන්දියාවේ ගියපු වෙලේ බලලා තිවුනා.. බලපු හොඳම ෆිල්ම් එකලු උට උගේ ජිවිත කාලෙටම... ;)
    මට රජ සීන් දිරවන්නේ නෑහ්.. ඒ නිසා බලන්නේ නෑ... :no:
    ට්‍රේලර් එකේ හැටියට නං පට්ට වෝර් ෆිල්ම් එකක්....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ට්‍රේලර් එකේ හැටියට නං පට්ට වෝර් ෆිල්ම් එකක්....

    රජ කාලේ නේහ්.. මට නින්ද යනවා අයියේ... ඔන්න ස්පාර්ටකස් වගේ නම් බලතෑකි... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හින්දි චිත්‍රපට නරඹන කුකුළනි!

    සංජේ ලීලා භන්සාලි කියන්නේ අති විශිෂ්ඨ සිනමා රූප කාව්‍ය නිර්මාණ කරුවෙක්. ජීවිතේ ආත්මයට ම වැදුණු බ්ලැක්, දේවිදාස් ඔහු ගේ නිර්මාණ.
    මේ මනුස්සයා මේ වසරේ සිනමා නිර්මාණයක් කලා. භාජිරාවෝ මස්තානි කියලා. යුධ වීරවරයෙක් ගේ ප්‍රේමය ගැන.

    බලපු උන් ඉන්නව නං පොඩ්ඩක් කියපල්ල කෝ මේකත් අර කලින් ඒව වගේ වදින එකක් ද කියලා.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    බලල නෑ:no:...ඇහුවෙත් අදද මන්දා මං:eek:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :shocked:
    යකෝ උඹ බ්ලැක් බලල නැද්ද?
    අඩුම තරමේ හේ-රාම් වත්????

    දෙයියෝ සාක්කි...!!!

    අඩේ ඇත්තටම මට ඕව ගැන වැඩි මතකයක් නෑ මාමේ:no:...උනන්දුවකුත් නෑ.....ඉස්සර නම් බැළුවා...

    ඒත් ඕවගේ තියන අදහසුත් ඔළුවට වැටුනාම මහ බරක් හිතේ ඉතුරු වෙන්නේ...ශොප් එකේ විකුණන්න ගේන ෆිල්ම් තියනවා සෑහෙන්න....එකක්වත් බලන්නේ නෑ.....:no:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මධුවිත සැනෙකින් හිස් වෙනවා
    දිවි තවලම කතරක යනවා
    යෞවන බව හෙට නැති වෙනවා
    කල් බැලු අය හිඳ ලතැවෙනවා
    ජීවිතේ පිණි බිංදුවක් වාගේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉතිං තෝන්තුවෙන් පසුවෙන කුකුලෙනි කිකිලියනි.....
    උදේ පාන්දර තඩි සයිස් කැවිල්ලකගේ හඬින් මුසපත් වීයෑ මා සිටිනුයේ...
    අහෝ ඒ හඬ කෙතරම් සුමිහිරිද....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගුඩ් මෝර්නින් මඤ්ඤනුවනි/වියනි

    :dull:

    ගුඩ් මෝර්නින්:D

    :dull:

    ඉතිං තෝන්තුවෙන් පසුවෙන කුකුලෙනි කිකිලියනි.....
    උදේ පාන්දර තඩි සයිස් කැවිල්ලකගේ හඬින් මුසපත් වීයෑ මා සිටිනුයේ...
    අහෝ ඒ හඬ කෙතරම් සුමිහිරිද....

    :nerd:
     
    Status
    Not open for further replies.