අපේ රටේ චිත්තර පටි 50ක් කරන සල්ලි!Man thaama baluwe na ayyebalapu yaluwonam lassanai kiyala kiwa
120 crore? Pissu hadenava![]()

ඒකේ සෙට් ඩිසයින් එක විතරක් හදන්න අවුරුද්දක් ගියාලු!
මගේ අම්මේ, තෙලෙන්ගානා ප්‍රාන්තෙ උන්ට පික්සු ද කෙහෙද!

අපේ රටේ චිත්තර පටි 50ක් කරන සල්ලි!Man thaama baluwe na ayyebalapu yaluwonam lassanai kiyala kiwa
120 crore? Pissu hadenava![]()


අපේ රටේ චිත්තර පටි 50ක් කරන සල්ලි!
ඒකේ සෙට් ඩිසයින් එක විතරක් හදන්න අවුරුද්දක් ගියාලු!
මගේ අම්මේ, තෙලෙන්ගානා ප්‍රාන්තෙ උන්ට පික්සු ද කෙහෙද!![]()


Methana pop corn kanna epa Ced ayye, ana arahe proposal ekak gana threads watila, yanna yanna ewataPop corn ekath aranma yanna
![]()
ට්‍රේලර් එකේ හැටියට නං පට්ට වෝර් ෆිල්ම් එකක්....මගේ යාලුවෙක් ඔෆිස් එකේ ඉන්දියාවේ ගියපු වෙලේ බලලා තිවුනා.. බලපු හොඳම ෆිල්ම් එකලු උට උගේ ජිවිත කාලෙටම...
මට රජ සීන් දිරවන්නේ නෑහ්.. ඒ නිසා බලන්නේ නෑ...![]()
ට්‍රේලර් එකේ හැටියට නං පට්ට වෝර් ෆිල්ම් එකක්....

හින්දි චිත්‍රපට නරඹන කුකුළනි!
සංජේ ලීලා භන්සාලි කියන්නේ අති විශිෂ්ඨ සිනමා රූප කාව්‍ය නිර්මාණ කරුවෙක්. ජීවිතේ ආත්මයට ම වැදුණු බ්ලැක්, දේවිදාස් ඔහු ගේ නිර්මාණ.
මේ මනුස්සයා මේ වසරේ සිනමා නිර්මාණයක් කලා. භාජිරාවෝ මස්තානි කියලා. යුධ වීරවරයෙක් ගේ ප්‍රේමය ගැන.
බලපු උන් ඉන්නව නං පොඩ්ඩක් කියපල්ල කෝ මේකත් අර කලින් ඒව වගේ වදින එකක් ද කියලා.
...ඇහුවෙත් අදද මන්දා මං
බලල නෑ...ඇහුවෙත් අදද මන්දා මං
![]()

යකෝ උඹ බ්ලැක් බලල නැද්ද?
අඩුම තරමේ හේ-රාම් වත්????
දෙයියෝ සාක්කි...!!!
...උනන්දුවකුත් නෑ.....ඉස්සර නම් බැළුවා...
ගුඩ් මෝර්නින් මඤ්ඤනුවනි/වියනි

ගුඩ් මෝර්නින්![]()

ඉතිං තෝන්තුවෙන් පසුවෙන කුකුලෙනි කිකිලියනි.....
උදේ පාන්දර තඩි සයිස් කැවිල්ලකගේ හඬින් මුසපත් වීයෑ මා සිටිනුයේ...
අහෝ ඒ හඬ කෙතරම් සුමිහිරිද....
