හේතුව????![]()
ඔබතුමන්ලා වගේ වැදගත්, උගත් උදවිය යනවා නම් එතනින් පස්සේ තව දුරටත් එළකිරියේ රැඳී සිටීමෙන් පලක් නැත.
හේතුව????![]()
බොල ඔරංඔටෝ..........ඔබතුමන්ලා වගේ වැදගත්, උගත් උදවිය යනවා නම් එතනින් පස්සේ තව දුරටත් එළකිරියේ රැඳී සිටීමෙන් පලක් නැත.





මම නම් දැක්කෙත් නෑ සීන් එක. නිකන් හොද දෙයක් මේකෙ දාපු එවුන් ආය එන්නෙ නෑ කියනව. මොන පයන්නක්ද සිද්ද උනේ මේකෙ ? මට නම් ඔය කිසිම ඔන්ලයින් පොර මෙඩල්ස් එකක් ඕනෙ නෑ එලකිරි හොදම හැන්ඩි කොල්ලට දෙන එක වගේ එකක් දුන්නට ඇරෙන්න 

මේකෙන් ඇති උන හොද යාලුවෝ කීප දෙනෙක් ඉන්නව මට ඒ හොදටම ඇති 
මොකද මම සාමාන්‍ය ජීවිතේ තර්ජන හැලහැප්පීම් අමාරුකම් මැද්දෙ උනත් සාර්තකව ඉන්නව කියල හිතන නිසා. මම මේකෙ ලගින් ඇසුරු කරන සෙට් එකත් ඇත්ත ජීවිතේ අභියොග වලට මුහුන දීගෙන සාර්තකව තමන්ගෙ පාඩුවෙ ඉන්න අය. ඉතින් චූ කොල්ලො ඇවිත් ගොන් ආතල් ගත්තට මට නම් ගානක්වත් නෑ. එහෙම කරන එවුන්ට රිද්දන්න පුලුවන් අපි කෙලින් උන්ව තුට්ටුවකටවත් ගනන් ගන්නෙ නැති උනාම තමයි. ඕනෙ කෙනෙක් සමග විවාද හැමදාම කරනව. මොලයක් තියන ඉස්කෝලකට ගිය යමක් තේරුම් ගන්න පුලුවන් මිනිස්සු නම් විවාද වලදි බැනගනී. ඒත් ආය තවත් තැනකදි ආය සමාන අදහස් දරයි. ඉතින් මේ නිකන් වැඩකට නැති එවුන් කරන දේවල් අමතක කරමු. හිටිය වගේ අපි ඉමු 



බොල ඔරංඔටෝ..........
අපි ඩෝමන්ට් වෙන්න තීරණය කලේ මිස්ටර් ටොම් ඩෝමන්ට් වෙනව කියල කියල තියන නිසා....
මනුස්සය වගේ අය මේකට ඕන නිසා....
ප්‍රතිඵලය නතර කරන්න ඕන නම් හේතුවට ප්‍රතිකාර කරපිය හිඹුටුවා!!!!!![]()


මිස්ටර් ටොම් සහ දත් කිඹුලා මෙන් මම කිරියට යමක් කල, වැදගත් චරිතයක් නොවුනත් මාද ඔබ මෙන් නිහඬ වීමට අදහස් කරමි.....
හෆ්ෆේ ලොකු දෙයක්.......!! 

බොල ඔරංඔටෝ..........
අපි ඩෝමන්ට් වෙන්න තීරණය කලේ මිස්ටර් ටොම් ඩෝමන්ට් වෙනව කියල කියල තියන නිසා....
මනුස්සය වගේ අය මේකට ඕන නිසා....
ප්‍රතිඵලය නතර කරන්න ඕන නම් හේතුවට ප්‍රතිකාර කරපිය හිඹුටුවා!!!!!![]()
මාමේ අද ආවේ ටොමාගේ නම්බර් එක ඉල්ලන් යන්නත් එක්ක..... කොහෙද අර ලෙඩෙක් හිටිය නිසා ඒක අමතක උනා...... මට ටොමාගේ නම්බර් එක දීපාකෝ මාමේ...... මම දන්නවා ඌට හොදවයින් දෙකක් අමතලා ගෙන්ව ගන්න......

එක ප්‍රතිචාරයක් නෑ......
කුද ගහගනිල්ලා.....
මාත් යනව අර ටොමා වගේ......![]()
කැලරන්ස්ගේ සඳක් බැසගියා අවරගිරේ ගැන මොකද හිතන්නේ......
වචන නම් එච්චර ගැඹුරු නෑ...නමුත් අහද්දි බොක්ක කූල් වෙනවා
![]()
