☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබතුමන්ලා වගේ වැදගත්, උගත් උදවිය යනවා නම් එතනින් පස්සේ තව දුරටත් එළකිරියේ රැඳී සිටීමෙන් පලක් නැත.
    බොල ඔරංඔටෝ..........:growl::growl:
    අපි ඩෝමන්ට් වෙන්න තීරණය කලේ මිස්ටර් ටොම් ඩෝමන්ට් වෙනව කියල කියල තියන නිසා....
    මනුස්සය වගේ අය මේකට ඕන නිසා....
    ප්‍රතිඵලය නතර කරන්න ඕන නම් හේතුවට ප්‍රතිකාර කරපිය හිඹුටුවා!!!!!:growl::growl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    මොකක්ද මේ අවෝඩ්ස් පයන්නක් මේකෙ තිබ්බද ? :baffled::baffled: මම නම් දැක්කෙත් නෑ සීන් එක. නිකන් හොද දෙයක් මේකෙ දාපු එවුන් ආය එන්නෙ නෑ කියනව. මොන පයන්නක්ද සිද්ද උනේ මේකෙ ? මට නම් ඔය කිසිම ඔන්ලයින් පොර මෙඩල්ස් එකක් ඕනෙ නෑ එලකිරි හොදම හැන්ඩි කොල්ලට දෙන එක වගේ එකක් දුන්නට ඇරෙන්න :rolleyes::rofl:
    මම නම් කියන්නෙ බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑ ඒක නිසා ටොමා ඇතුලු සිත් රිදුන අය ආපහු එන්න. -රෙප් දීපු එවුන් අනන්තවත් ඉන්නව ඒ උනාට මගේ සාක්කුවට කිසිම විදියකින් ඒව අද වෙනකන් බලපෑවෙ නෑ :lol:මේකෙන් ඇති උන හොද යාලුවෝ කීප දෙනෙක් ඉන්නව මට ඒ හොදටම ඇති :cool:;) මොකද මම සාමාන්‍ය ජීවිතේ තර්ජන හැලහැප්පීම් අමාරුකම් මැද්දෙ උනත් සාර්තකව ඉන්නව කියල හිතන නිසා. මම මේකෙ ලගින් ඇසුරු කරන සෙට් එකත් ඇත්ත ජීවිතේ අභියොග වලට මුහුන දීගෙන සාර්තකව තමන්ගෙ පාඩුවෙ ඉන්න අය. ඉතින් චූ කොල්ලො ඇවිත් ගොන් ආතල් ගත්තට මට නම් ගානක්වත් නෑ. එහෙම කරන එවුන්ට රිද්දන්න පුලුවන් අපි කෙලින් උන්ව තුට්ටුවකටවත් ගනන් ගන්නෙ නැති උනාම තමයි. ඕනෙ කෙනෙක් සමග විවාද හැමදාම කරනව. මොලයක් තියන ඉස්කෝලකට ගිය යමක් තේරුම් ගන්න පුලුවන් මිනිස්සු නම් විවාද වලදි බැනගනී. ඒත් ආය තවත් තැනකදි ආය සමාන අදහස් දරයි. ඉතින් මේ නිකන් වැඩකට නැති එවුන් කරන දේවල් අමතක කරමු. හිටිය වගේ අපි ඉමු :):):yes:

    #bringbacktom :(
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බොල ඔරංඔටෝ..........:growl::growl:
    අපි ඩෝමන්ට් වෙන්න තීරණය කලේ මිස්ටර් ටොම් ඩෝමන්ට් වෙනව කියල කියල තියන නිසා....
    මනුස්සය වගේ අය මේකට ඕන නිසා....
    ප්‍රතිඵලය නතර කරන්න ඕන නම් හේතුවට ප්‍රතිකාර කරපිය හිඹුටුවා!!!!!:growl::growl:

    ප්‍රතිකාර දෙන්න මම ඩොකෙක් නෙමෙයි . . .
    :(:(
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    මිස්ටර් ටොම් සහ දත් කිඹුලා මෙන් මම කිරියට යමක් කල, වැදගත් චරිතයක් නොවුනත් මාද ඔබ මෙන් නිහඬ වීමට අදහස් කරමි.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මිස්ටර් ටොම් සහ දත් කිඹුලා මෙන් මම කිරියට යමක් කල, වැදගත් චරිතයක් නොවුනත් මාද ඔබ මෙන් නිහඬ වීමට අදහස් කරමි.....

    :shocked: හෆ්ෆේ ලොකු දෙයක්.......!! :baffled::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    බොල ඔරංඔටෝ..........:growl::growl:
    අපි ඩෝමන්ට් වෙන්න තීරණය කලේ මිස්ටර් ටොම් ඩෝමන්ට් වෙනව කියල කියල තියන නිසා....
    මනුස්සය වගේ අය මේකට ඕන නිසා....
    ප්‍රතිඵලය නතර කරන්න ඕන නම් හේතුවට ප්‍රතිකාර කරපිය හිඹුටුවා!!!!!:growl::growl:

    :baffled: මාමේ අද ආවේ ටොමාගේ නම්බර් එක ඉල්ලන් යන්නත් එක්ක..... කොහෙද අර ලෙඩෙක් හිටිය නිසා ඒක අමතක උනා...... මට ටොමාගේ නම්බර් එක දීපාකෝ මාමේ...... මම දන්නවා ඌට හොදවයින් දෙකක් අමතලා ගෙන්ව ගන්න...... :yes: :growl: :frown:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    :shocked: හෆ්ෆේ ලොකු දෙයක්.......!! :baffled::P

    6lo5m1b1egveyyug_v1_.png
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එක ප්‍රතිචාරයක් නෑ......
    කුද ගහගනිල්ලා.....
    මාත් යනව අර ටොමා වගේ......:dull::dull::dull:

    හප්පට සිරි දැක්කේ නෑනෙ.
    පොඩ්ඩක් මතක්කරලා දාන්නම්.හැමදාම ඇහෙන්නේ නැති ගීත ටිකක් දාමු
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    කැලරන්ස්ගේ සඳක් බැසගියා අවරගිරේ ගැන මොකද හිතන්නේ......:dull:

    වචන නම් එච්චර ගැඹුරු නෑ:no:...නමුත් අහද්දි බොක්ක කූල් වෙනවා:dull::dull:

    ක්ලැරන්ස් කිවුවම මතක් උනේ
    දෑසවන් දැයෙහී පහන් මිණි මල් කැකුළු ලෝකේ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උදේ පාන්දරම සංවේදී මනුස්සයෙකුගේ හිත රිදිලා තියෙනවා දැකලා මගෙත් හිත රිදුනා...
    :( :( :(

    2016 එලකිරියට හොඳ නෑ වගේද?
     
    Status
    Not open for further replies.