මේකේ ඉන්න පෙරා,යුරා,රංගු,මධුවා,පැරිසා ඇතුලු මිත්‍රවරුනි,
නුඹලා ගෙන් ඔවදනක් බලාපොරොත්තු වෙමි.
අද ඉන්ටවීව් එකට ආවේ එක ළමයයි. කලින් ක්ලිනික් දෙකක අවුරුදු 7ක් වැඩ කරපු ළමයෙක්. විවාහය රෙජිස්ටර් කරලා. බැදපු පොර ෆ්රාන්ස් වල ඉන්නේ. දැන්මම වෙඩින් එක ගන්නේ නෑලු! කඩුවෙල පදිංචිය.
එක්පීරියන්ස් එක නං හොදයි. අවුලක් නැත.කලින් තව ළමයෙක් ආවා වයස 20යි, ඕලෙවල් විතරයි. කොස්කදවිල පාරේ.
මම මේ දෙන්නව අරං එක්ස්පීරියන්ස් තියන එක්කෙනාට මාස 6ක් පොබේෂන් තියලා, අන්ට්‍රේන්ඩ් එක්කෙනාට මාස 6 ට්‍රේනින් එක දීල ගන්න ද?
නැත්තං අන්ට්‍රේන්ඩ් දෙන්නෙක් අරං එනවර ට්‍රෙකන් කර ගන්න ද?
පොඩ්ඩක් උඹලා ගේ අයිඩියාස් කියපල්ලා......
ලොකු උදව්වක්.....