උබ මාව කෑවා
![]()

.....

.....
සමාවෙයන් බං.....
ප්රසිද්ධියේ නොකිවයුතු යමක් මගෙන් කියවුනා නම්.....
ඕන නම් මං පෝස්ට් එක එඩිට් කරන්නම්....
මං හිතනවා ඒක දැකපු උන් ඉදිරියට ඒක රහසක් විදියට තියා ගනීවි කියල![]()


මොනාද අද?
කඩල කරි.. වම්බටු.. පිපිඥ්ඥා, .තව මොකක්ද එකක් තිබ්බ.. සහ බත්
කඩල කරි.. වම්බටු.. පිපිඥ්ඥා, .තව මොකක්ද එකක් තිබ්බ.. සහ බත්

අපි නම් කෑව ඕයි. 12ට
හා. මමත් ආයිත් ඒ දේ මතක් නොකර ඉන්නන්..
හිත රිදුනානන් සොරි කියන්න එයාට...
ඇත්ත උනත් කියන්න වෙලාවක් කලාවක් සුදුසු ස්ථානයක් තියෙනවා..![]()


මචන් යකෝ.. මේකට රිප්ලයි එකක් තියෙනවා. ඒත් ඒක නොදා ඉන්නන්. ඉතින් යකෝ මොකෝ වෙන්නේ?![]()
මචං.. මොකෝ වෙන්නේ ඉතින්.. මධුරයගේ ගෙවල් පැත්තේ යමුද??![]()
ඇති.. ඇතී................
මගේ කථාව මින් අවසානයි. අසා සිටි සැමට ස්තුතියි...
පැරිස්ට නැවත ත්රෙඩ් එකට ආරාධනා.. මාතෘකාව වෙනතකට...