☣☣ මඤ්ඤං උයන ☣☣ 6

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
උබ මාව කෑවා:sorry:
:sorry:




සමාවෙයන් බං:(:(.....
ප්‍රසිද්ධියේ නොකිවයුතු යමක් මගෙන් කියවුනා නම්:sorry::sorry::sorry:.....

ඕන නම් මං පෝස්ට් එක එඩිට් කරන්නම්....
මං හිතනවා ඒක දැකපු උන් ඉදිරියට ඒක රහසක් විදියට තියා ගනීවි කියල:yes:
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    සමාවෙයන් බං:(:(.....
    ප්‍රසිද්ධියේ නොකිවයුතු යමක් මගෙන් කියවුනා නම්:sorry::sorry::sorry:.....

    ඕන නම් මං පෝස්ට් එක එඩිට් කරන්නම්....
    මං හිතනවා ඒක දැකපු උන් ඉදිරියට ඒක රහසක් විදියට තියා ගනීවි කියල:yes:

    හා. මමත් ආයිත් ඒ දේ මතක් නොකර ඉන්නන්..
    හිත රිදුනානන් සොරි කියන්න එයාට...
    ඇත්ත උනත් කියන්න වෙලාවක් කලාවක් සුදුසු ස්ථානයක් තියෙනවා.. :(:(
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    කාටද මතක:lol:

    rRu6T.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කඩල කරි.. වම්බටු.. පිපිඥ්ඥා, .තව මොකක්ද එකක් තිබ්බ.. සහ බත්

    සුපුරුදු ලෙස දවල් කෑම එක විසිකොරා.. කන්න බෑ ඔෆිස් කෑම එක.. :( :(
    පළතුරු යුෂ බොන්න යමි හවස් වෙලා.. එනවද?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි නම් කෑව ඕයි. 12ට

    උඹ ඉතින් හාමුදුරුවො වළදන වෙලාවට කන එකානෙ..
    උදේට කද්දි පරක්කු වුනා බන්. ඉතින් තාම හරියට බඩගිනි නැහැ. ඒත් යන්න ඕනි දැන් කාලා එන්න
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හා. මමත් ආයිත් ඒ දේ මතක් නොකර ඉන්නන්..
    හිත රිදුනානන් සොරි කියන්න එයාට...
    ඇත්ත උනත් කියන්න වෙලාවක් කලාවක් සුදුසු ස්ථානයක් තියෙනවා.. :(:(


    :(:(
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මචන් යකෝ.. මේකට රිප්ලයි එකක් තියෙනවා. ඒත් ඒක නොදා ඉන්නන්. ඉතින් යකෝ මොකෝ වෙන්නේ? :yes:

    ohe innawa ban ambanata kagena beegena wishesayak naha. moko wenne oya paththe. kohomada umbe business.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රයිඩරයා.. මගේ පරණ ලියාපු ලිපි සහ පින්තූරු තියෙනවා පරණ සඟරාවල. අරං බලාපං.