pissu kiyanna epa.. mage halmesso bedumata kela wenawa ehema unoth![]()
![]()
එහෙනන් හාල්මැස්සො බැදුම හැදුවට පස්සෙ මැරියං...
පැරිසයි මායි අපේ ලොවේ තනිවෙනවා ඊට පස්සෙ...
නෝ ජුදාස්.... නෝ මෝ...

පැරිස් එක්ක තනිවෙන්න?
එහෙමද ආස උඹ?
පේසලා ආර් ට රපෝර්තු කරමි.. මේ දැං.. මේ මේ දැං..![]()

meheth ohomai.. keedenekta udaw karala eddà. udaw gannakan witarai ape eun.. mageth wedi ashrayak na den![]()

මචං අපි බයික් ලයිසන් එක ගන්න යනව නම්
කලින් බර සහ සැහැල්ලු තියෙන එකෙකුට කොහොමද ප්රෝසිඩියර් එක
මචං අපි බයික් ලයිසන් එක ගන්න යනව නම්
කලින් බර සහ සැහැල්ලු තියෙන එකෙකුට කොහොමද ප්රෝසිඩියර් එක
හම්මෝ එහෙමදනුගේගොඩට ගිහිල්ලා මෙඩිකල් එක අරගනින් යන්න කලින් දවසේ. ඊට පස්සේ පුළුවන් තරම් උදේම වේරහැර යන්න. උප්පැන්නසහතිකේ ඔරිජිනල් එක, අයිඩෙන්ටි කාර්ඩ් එක, ඩ්රයිවිං ලයිසන් එක අරගෙන. ගෙවන්න ඕනා ගනන නම් වෙනස් වෙලා ඇති. පරණ ගනන් හිලවු මගේ ත්රෙඩ් එකේ තියෙනවා.
ලොකු දෙයක් නෑ. උදේම (5.00-5.30 වෙද්දි) ගියොත් 9 .30 වෙද්දි එලියට එන්න පුළුවන්
අසනීපෙං..
කිඹුලයියා විතරයි කෝල් එකක්වත් දුන්නේ. මේකේ අනිත් උන්ට මතක් වෙන්නේ හත් දවසේ දානෙත් ඉවර උනාම තමා..
දැං එයි දුවගෙන එක එකා...
ඩල්
(පැරිස්ට මේ කියමන අදාලම නැත)
නොසෑහෙන්න රිදෙයි සමහර උන්ට.

මචං අපි බයික් ලයිසන් එක ගන්න යනව නම්
කලින් බර සහ සැහැල්ලු තියෙන එකෙකුට කොහොමද ප්රෝසිඩියර් එක

සුභ පතපු සියලුම දෙනාට ගොඩක් ස්තුතියි. ඔයාල කරන කියන දේවල් සාර්තක වේවා කියලා ප්රාර්ථනා කරනවා.
සුභ පතපු නැති එවුන්ට යහපාලනක්ම වේවා
කේක් බෙදන්න මදි නිසා ඔයාලව මතක් කරගෙන කන්නම්