☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    pissu kiyanna epa.. mage halmesso bedumata kela wenawa ehema unoth :dull: :lol:

    එහෙනන් හාල්මැස්සො බැදුම හැදුවට පස්සෙ මැරියං...
    පැරිසයි මායි අපේ ලොවේ තනිවෙනවා ඊට පස්සෙ...
    නෝ ජුදාස්.... නෝ මෝ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙනන් හාල්මැස්සො බැදුම හැදුවට පස්සෙ මැරියං...
    පැරිසයි මායි අපේ ලොවේ තනිවෙනවා ඊට පස්සෙ...
    නෝ ජුදාස්.... නෝ මෝ...

    පැරිස් එක්ක තනිවෙන්න? :frown:
    එහෙමද ආස උඹ?
    පේසලා ආර් ට රපෝර්තු කරමි.. මේ දැං.. මේ මේ දැං.. :angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පැරිස් එක්ක තනිවෙන්න? :frown:
    එහෙමද ආස උඹ?
    පේසලා ආර් ට රපෝර්තු කරමි.. මේ දැං.. මේ මේ දැං.. :angry:

    මේ මරණ මංචකයෙදිවත් පාප සිතුවිලි වලින් තොර යහපත් සිතිවිලි වලින් සිත පුරවා ගත්තොත් නරකද?
    එන භවයේදිවත් ඒ යහපත් සිතිවිලි වලින් හොද දෙයක් වෙයිනෙ සහෝ :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මචං අපි බයික් ලයිසන් එක ගන්න යනව නම්
    කලින් බර සහ සැහැල්ලු තියෙන එකෙකුට කොහොමද ප්‍රෝසිඩියර් එක

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචං අපි බයික් ලයිසන් එක ගන්න යනව නම්
    කලින් බර සහ සැහැල්ලු තියෙන එකෙකුට කොහොමද ප්‍රෝසිඩියර් එක

    මොන බරක් ගැනද කියන්නේ උඹ? බර නිදහස් කරන් සැහැල්ලුවෙන් පල....

    ත්‍රෙඩ් එකක් තිබ්බා.. හොයල ලින්ක් එක දාන්නන්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචං අපි බයික් ලයිසන් එක ගන්න යනව නම්
    කලින් බර සහ සැහැල්ලු තියෙන එකෙකුට කොහොමද ප්‍රෝසිඩියර් එක

    නුගේගොඩට ගිහිල්ලා මෙඩිකල් එක අරගනින් යන්න කලින් දවසේ. ඊට පස්සේ පුළුවන් තරම් උදේම වේරහැර යන්න. උප්පැන්නසහතිකේ ඔරිජිනල් එක, අයිඩෙන්ටි කාර්ඩ් එක, ඩ්‍රයිවිං ලයිසන් එක අරගෙන. ගෙවන්න ඕනා ගනන නම් වෙනස් වෙලා ඇති. පරණ ගනන් හිලවු මගේ ත්‍රෙඩ් එකේ තියෙනවා.
    ලොකු දෙයක් නෑ. උදේම (5.00-5.30 වෙද්දි) ගියොත් 9 .30 වෙද්දි එලියට එන්න පුළුවන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    නුගේගොඩට ගිහිල්ලා මෙඩිකල් එක අරගනින් යන්න කලින් දවසේ. ඊට පස්සේ පුළුවන් තරම් උදේම වේරහැර යන්න. උප්පැන්නසහතිකේ ඔරිජිනල් එක, අයිඩෙන්ටි කාර්ඩ් එක, ඩ්‍රයිවිං ලයිසන් එක අරගෙන. ගෙවන්න ඕනා ගනන නම් වෙනස් වෙලා ඇති. පරණ ගනන් හිලවු මගේ ත්‍රෙඩ් එකේ තියෙනවා.
    ලොකු දෙයක් නෑ. උදේම (5.00-5.30 වෙද්දි) ගියොත් 9 .30 වෙද්දි එලියට එන්න පුළුවන්
    හම්මෝ එහෙමද
    එල එල උඹේ නුලක් තිබ්බ තමා නේද
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අසනීපෙං..
    කිඹුලයියා විතරයි කෝල් එකක්වත් දුන්නේ. මේකේ අනිත් උන්ට මතක් වෙන්නේ හත් දවසේ දානෙත් ඉවර උනාම තමා..

    දැං එයි දුවගෙන එක එකා...
    ඩල්
    (පැරිස්ට මේ කියමන අදාලම නැත)
    නොසෑහෙන්න රිදෙයි සමහර උන්ට.

    මොකෝ කේස් එක..... :confused:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මචං අපි බයික් ලයිසන් එක ගන්න යනව නම්
    කලින් බර සහ සැහැල්ලු තියෙන එකෙකුට කොහොමද ප්‍රෝසිඩියර් එක

    බර සැහැල්ලු තිබ්බා කියල වෙනසක් නෑ මං හිතන්නේ :dull::dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සුභ පතපු සියලුම දෙනාට ගොඩක් ස්තුතියි. ඔයාල කරන කියන දේවල් සාර්තක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    සුභ පතපු නැති එවුන්ට යහපාලනක්ම වේවා :D

    කේක් බෙදන්න මදි නිසා ඔයාලව මතක් කරගෙන කන්නම්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුභ පතපු සියලුම දෙනාට ගොඩක් ස්තුතියි. ඔයාල කරන කියන දේවල් සාර්තක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    සුභ පතපු නැති එවුන්ට යහපාලනක්ම වේවා :D

    කේක් බෙදන්න මදි නිසා ඔයාලව මතක් කරගෙන කන්නම්

    අද බොනවද? :rolleyes: