☣☣ මඤ්ඤං උයන ☣☣ 6

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ෙම් මස අවසාන වන විට ෙස්වක ප්‍රහ්නය ෙනාවිසෙද් නම් සායනය වසා දැමීමට දැඩ් තීරණයක් ගත්ෙතමි.
ෙමෙහම ගිෙයාත් මම ෙරා්ගිෙයක් වනවා නියතය.....

අයියේ...... වැරදුනා:baffled: .......මාමේ.... එකෙක් අහුවුනා දැලට....මොකක්ද කෝස් එකකුත් කරල ලු ඉන්නේ.... උත්තරයක් දෙන්නම් කිව්ව හිතලා
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ මේකේ හිටියේ පුදුම සැනසිල්ලකින්.
    අද උදේ පාන්දර ඇවිත් කුරුවල් වෙලා සමයං කියවනවා.
    ඊට පස්සේ ඇමතුවම උයියා වෙලා බෙරිහන් දෙනවා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ela ela api kapuna hawasata set wemu, OBA eken project ekak karanawa ekata yanawa, ara kusalaya thama coordinator u polla ithin api yanawa, api hituwe uwa path karala api paththakata wela inna dan eke anith paththa............

    :lol:
    අලුත බැඳපු එකාට පාඩුවේ ඉන්න දීහල්ලා..ඌව දැක්කෙත් නෑ බං. කෝල් කරලා හවස් අතේ ඔලුව දාලා එන්ටෝනේ ගෙවල් පැත්තේ. අද හිනියට වයින් එකක් ගහන්න ලයින් වෙලා තියෙන්නේ..
    ඊයේ පැරිස් වැඩේ දෙල් කරානේ. සිගරට් ඉවර වෙච්චි දුක පිරි මැහුවේ දුප්පත් මගේ වයින් එකෙන්. දැං මාලඹේ මචං එකට ගියාම හිස් බොතලේ පෙන්න පෙන්න නක්කලේ දාවි..
    ඒ වෙලාවට තමා බඩ කපාගන්න හිතෙන්නේ.
    අර පැරිසා කරන වැඩ... :frown:
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :lol:
    අලුත බැඳපු එකාට පාඩුවේ ඉන්න දීහල්ලා..ඌව දැක්කෙත් නෑ බං. කෝල් කරලා හවස් අතේ අලුව දාලා එන්ටෝනේ ගෙවල් පැත්තේ. අද හිනියට වයින් එකක් ගහන්න ලයින් වෙලා තියෙන්නේ..
    ඊයේ පැරිස් වැඩේ දෙල් කරානේ. සිගරට් ඉවර වෙච්චි දුක පිරි මැහුවේ දුප්පත් මගේ වයින් එකෙන්. දැං මාලඹේ මචං එකට ගියාම හිස් බොතලේ පෙන්න පෙන්න නක්කලේ දාවි..
    ඒ වෙලාවට තමා බඩ කපාගන්න හිතෙන්නේ.
    අර පැරිසා කරන වැඩ... :frown:

    sirawata banda dawasta passe kollawa dakke dawas dekai hari 3i hari, he he kibul mama iye wine eka gasalada?......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ බං. අන්තිම ටිකේ කන ගමන් හෙඩ් සෙට් එක ගහගෙන හිටියේ. ඒකයි පෝස්ට් දාන්න බැරි උනේ. මැච් එකත් කෑවා නේ..
    නැන්දි රන්ඩු උනේ සින්දුවකට. කෝ කිඹුල මාමි..
    මට ඒ අපේ නෝනාගේ සින්දුවේ ප්‍රශ්නේ විසඳගන්නෝනේ..
    ඉන්නවා..
    පුස්නෙ කිය!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අයියේ...... වැරදුනා:baffled: .......මාමේ.... එකෙක් අහුවුනා දැලට....මොකක්ද කෝස් එකකුත් කරල ලු ඉන්නේ.... උත්තරයක් දෙන්නම් කිව්ව හිතලා
    මම හිතුව උඹ මාලුකාරය තමා කියල.....
    ඉක්මනින් හැබැයි...
    මම දැඩි තීරණයක් අරං ඉන්නේ.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol:
    අලුත බැඳපු එකාට පාඩුවේ ඉන්න දීහල්ලා..ඌව දැක්කෙත් නෑ බං. කෝල් කරලා හවස් අතේ අලුව දාලා එන්ටෝනේ ගෙවල් පැත්තේ. අද හිනියට වයින් එකක් ගහන්න ලයින් වෙලා තියෙන්නේ..
    ඊයේ පැරිස් වැඩේ දෙල් කරානේ. සිගරට් ඉවර වෙච්චි දුක පිරි මැහුවේ දුප්පත් මගේ වයින් එකෙන්. දැං මාලඹේ මචං එකට ගියාම හිස් බොතලේ පෙන්න පෙන්න නක්කලේ දාවි..
    ඒ වෙලාවට තමා බඩ කපාගන්න හිතෙන්නේ.
    අර පැරිසා කරන වැඩ... :frown:
    වයින් නැත.....
    තොපි එන්න කිව්වම දාහක් දේවල්...
    ඊට හොදා මම තනියම ගසන එක....:growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉන්නවා..
    පුස්නෙ කිය!

    ඊයේ ශෝ එකේ විශීෂ්ටතම සින්දුව "කදුළු හෙලා නෑබිලියට සහල් ගරන අම්මා" සින්දුව බව අවිවාදයෙන් කියන්නට කැමතියි.
    ඔය සින්දුව යන වෙලේ අපේ හාමිනේ කෝල් එකක හිටියේ. මම කිව්වා ඊට පස්සේ මේකේ ඔරිජිනල් එක කීවේ මම ආසාමකරන චරිතයක් වෙච්චි බන්දුල විජේවිර මහත්තයාය කියලා. උන්දෑ කියනවා නෑ. එහෙම වෙන්නෙ කොහොම? සින්දුවේ අයිතිය ගැන ප්‍රශ්ණයක් වෙනවානේ එතකොට. ඕක දීපිකාගෙමයි කියලා.

    එවපං අයියේ සින්දුව මට. මේක පෙන්නලා දෙකෙන් එකක් බේරගන්න.. :growl: :growl: :growl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අම්මපා සෙනසුරාදවත් මුංට නිවාඩුවක් දෙන්නෑනේ:( ...

    සති අන්තේ විතරයි අඬවැඩියාවෙන් තොරව ඉන්නේ:cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    sirawata banda dawasta passe kollawa dakke dawas dekai hari 3i hari, he he kibul mama iye wine eka gasalada?......

    බැන්ද දවසේ බොලෑ වැඩ වලට දවස් දෙකක් වත් ආපු එක තමා පුදුමේ. මම හොඳ වෙලාවට රටේ හිටියේ නැත්තේ. :D
    ඒ නිසා උගේ ගෙදර දොර මට තාම ඇරිලා.. :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වයින් නැත.....
    තොපි එන්න කිව්වම දාහක් දේවල්...
    ඊට හොදා මම තනියම ගසන එක....:growl:

    උදේ පාන්දර පොඩ්ඩක් අහගත්තේ නැත්තම් කිසි ගෝ එකක් නෑ වගේ. ඔවුවා මොනාද? :eek: ඊයේ ලයිව් ශෝ එක මැද්දේ ඇමතුවේ දෙපාරක්ම... :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොන උලවුවකට මේක අස්සට රිංගගෙන ඉන්නවද මන්දා..
    රටට වැඩකුත් නෑ. ගමට වැඩකුත් නෑ. එලකිරියට වැඩකුත් නෑ. තමංට ඇති වැඩකුත් නෑ.
    ඊයේ නම් පුදුම සහනයක් තිබුනේ.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගන්ගාරමයේ පෙරහැර සහ අලි ඇතුන් බැලීමේ තවත් ටිකට් 3ක් මා සතුව ඇත...
    කලින් ටිකට් පත් ටික කුකු456 ට ලබ දුන්නේය...:)
    අවශ්ය කෙනෙක් සිටී නම් අමතන්න:)

    සැ. ෆ්‍රී දෙන්නේ හොදේ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ ශෝ එකේ විශීෂ්ටතම සින්දුව "කදුළු හෙලා නෑබිලියට සහල් ගරන අම්මා" සින්දුව බව අවිවාදයෙන් කියන්නට කැමතියි.
    ඔය සින්දුව යන වෙලේ අපේ හාමිනේ කෝල් එකක හිටියේ. මම කිව්වා ඊට පස්සේ මේකේ ඔරිජිනල් එක කීවේ මම ආසාමකරන චරිතයක් වෙච්චි බන්දුල විජේවිර මහත්තයාය කියලා. උන්දෑ කියනවා නෑ. එහෙම වෙන්නෙ කොහොම? සින්දුවේ අයිතිය ගැන ප්‍රශ්ණයක් වෙනවානේ එතකොට. ඕක දීපිකාගෙමයි කියලා.

    එවපං අයියේ සින්දුව මට. මේක පෙන්නලා දෙකෙන් එකක් බේරගන්න.. :growl: :growl: :growl:
    ගීතය ලියන්නේ ගෞරවාර්හ රඹුකන සිද්ධාර්ථ අපේ හාමුදුරුවෝ....
    තනුව යෙදල තියෙන්නේ බන්ධුල විජේවීර.....
    මුල්ම ගායනයක් ඔහු ගේ.....
    දෙවැනි ගායනය තමා දීපිකා ගේ වෙන්නේ...
    බිරින්දෑට කියපං අදිකරණ නියෝගයක් තියනව කියල ගීතයක පරම අයිතිය ඇත්තේ පද රචකයාට සහ තනු රචකයාට කියලා...
    ගායකයාට අයිතියක් නෑ එහි.....
    ගරු සිද්ධාර්ථ අපේ හාමුදුරුවන් ගේ අවසරයකින් තමා දීපිකා පසුව ඔය ගීතය ගායනා කරන්නේ....
    මෙන්න මුල් ගීතය බාගත කර ගැනීමේ දිගුව - එහි පූර්ණ ගෞරව අපේ ජානක ඒජේ සොහොයුරාට හිමිවිය යුතුය.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඊයේ මොකද හොට්ටෝ වුනේ???:nerd:

    ඔළුගෙඩිය පොඩ්ඩක් අවුල් ගිහින් හිටියේ...ඒ හින්දා ආවෙ නෑ:)....
    හිත එකලාසයක් නැතුව විල්තෙර විඳින්න බෑ මාමේ...
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ගීතය ලියන්නේ ගෞරවාර්හ රඹුකන සිද්ධාර්ථ අපේ හාමුදුරුවෝ....
    තනුව යෙදල තියෙන්නේ බන්ධුල විජේවීර.....
    මුල්ම ගායනයක් ඔහු ගේ.....
    දෙවැනි ගායනය තමා දීපිකා ගේ වෙන්නේ...
    බිරින්දෑට කියපං අදිකරණ නියෝගයක් තියනව කියල ගීතයක පරම අයිතිය ඇත්තේ පද රචකයාට සහ තනු රචකයාට කියලා...
    ගායකයාට අයිතියක් නෑ එහි.....
    ගරු සිද්ධාර්ථ අපේ හාමුදුරුවන් ගේ අවසරයකින් තමා දීපිකා පසුව ඔය ගීතය ගායනා කරන්නේ....
    මෙන්න මුල් ගීතය බාගත කර ගැනීමේ දිගුව - එහි පූර්ණ ගෞරව අපේ ජානක ඒජේ සොහොයුරාට හිමිවිය යුතුය.

    විස්තර වලට ස්තූතියි. දැනන් සිටියේ නැත. :yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    ඔළුගෙඩිය පොඩ්ඩක් අවුල් ගිහින් හිටියේ...ඒ හින්දා ආවෙ නෑ:)....
    හිත එකලාසයක් නැතුව විල්තෙර විඳින්න බෑ මාමේ...
    ඔලුවක් තියෙනව නෙහ් උබට:shocked: