☣☣ මඤ්ඤං උයන ☣☣ 6

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
සබාවෙන් අවසරයි !!!!
මට ඊයේ සෝඑක මිස් උනා යේක ආපහු අහන්න විඩියක් කියන්න කෝ:(
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගීතය ලියන්නේ ගෞරවාර්හ රඹුකන සිද්ධාර්ථ අපේ හාමුදුරුවෝ....
    තනුව යෙදල තියෙන්නේ බන්ධුල විජේවීර.....
    මුල්ම ගායනයක් ඔහු ගේ.....
    දෙවැනි ගායනය තමා දීපිකා ගේ වෙන්නේ...
    බිරින්දෑට කියපං අදිකරණ නියෝගයක් තියනව කියල ගීතයක පරම අයිතිය ඇත්තේ පද රචකයාට සහ තනු රචකයාට කියලා...
    ගායකයාට අයිතියක් නෑ එහි.....
    ගරු සිද්ධාර්ථ අපේ හාමුදුරුවන් ගේ අවසරයකින් තමා දීපිකා පසුව ඔය ගීතය ගායනා කරන්නේ....
    මෙන්න මුල් ගීතය බාගත කර ගැනීමේ දිගුව - එහි පූර්ණ ගෞරව අපේ ජානක ඒජේ සොහොයුරාට හිමිවිය යුතුය.

    එතකොට වචන කිහිපයක් වෙනස් කරේ කොහොමද? :nerd:
    ලිංකුවට පිං...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සබාවෙන් අවසරයි !!!!
    මට ඊයේ සෝඑක මිස් උනා යේක ආපහු අහන්න විඩියක් කියන්න කෝ:(
    2016 ජූලි මාසය වන තෙක් ඉන්නට වෙයි...
    2016 ජූලි මාසයේ දී මගේ සහ සසල හද විල් තෙරේ “මහා සමුගැනීමෙන්“ පසුව සියලු ම වැඩසටහන් නැවත ප්‍රචාරය වනු ඇති අතර, විශේෂ වැඩසටහන් බාගත කිරීම සදහා එළකිරි රේඩියෝ එකමුතුව වෙත උඩු ගත කෙරේ........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට වචන කිහිපයක් වෙනස් කරේ කොහොමද? :nerd:
    ලිංකුවට පිං...
    ගරු ස්වාමීන්වහන්සේට “පපුව පලා“ සහ අනිත් වචන අනුචිත යයි සිතෙන්නට ඇති....

    අර අධිකරණ නියෝග 2 වන්නේ

    1- සංගීත් විජේසූරිය එදිරිව හඩ්සන් සමරසිංහ
    2- ගුණදාස කපුගේ එදිරිව රන්බංඩා සෙනෙවිරත්න

    දෙකම කොළඹ වාණිජ මහාධිකරණයේ විභාග වූ නඩුකටයුතු......
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    2016 ජූලි මාසය වන තෙක් ඉන්නට වෙයි...
    2016 ජූලි මාසයේ දී මගේ සහ සසල හද විල් තෙරේ “මහා සමුගැනීමෙන්“ පසුව සියලු ම වැඩසටහන් නැවත ප්‍රචාරය වනු ඇති අතර, විශේෂ වැඩසටහන් බාගත කිරීම සදහා එළකිරි රේඩියෝ එකමුතුව වෙත උඩු ගත කෙරේ........

    මාමේ...
    සමුගැනීමන් පස්සෙ නරකද මාසෙකට සැරයක් වගේ විශේෂ මාතෘකාවක් ඔස්සේ එක වැඩසටහනක් කළොත්..:cool::cool:

    මාසෙකට එකයි.... මාසික සඟරාව වගේ:yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    2016 ජූලි මාසය වන තෙක් ඉන්නට වෙයි...
    2016 ජූලි මාසයේ දී මගේ සහ සසල හද විල් තෙරේ “මහා සමුගැනීමෙන්“ පසුව සියලු ම වැඩසටහන් නැවත ප්‍රචාරය වනු ඇති අතර, විශේෂ වැඩසටහන් බාගත කිරීම සදහා එළකිරි රේඩියෝ එකමුතුව වෙත උඩු ගත කෙරේ........
    :shocked::sorry::sorry::sorry::sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගරු ස්වාමීන්වහන්සේට “පපුව පලා“ සහ අනිත් වචන අනුචිත යයි සිතෙන්නට ඇති....

    අර අධිකරණ නියෝග 2 වන්නේ

    1- සංගීත් විජේසූරිය එදිරිව හඩ්සන් සමරසිංහ
    2- ගුණදාස කපුගේ එදිරිව රන්බංඩා සෙනෙවිරත්න

    දෙකම කොළඹ වාණිජ මහාධිකරණයේ විභාග වූ නඩුකටයුතු......

    ඇයි කපුගේට එරෙහිව රංබණ්ඩා සෙනවිරත්න නඩු කිව්වේ මාමේ...
    දෙන්න විරසක උනාද :eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මාමේ...
    සමුගැනීමන් පස්සෙ නරකද මාසෙකට සැරයක් වගේ විශේෂ මාතෘකාවක් ඔස්සේ එක වැඩසටහනක් කළොත්..:cool::cool:

    මාසෙකට එකයි.... මාසික සඟරාව වගේ:yes:
    යකෝ සමුගැනීම කියන්නේ සමුගැනීමට....
    ආයෙ වෙන අහවල් එකක් කියල ද උඹ හිතන්නේ....
    ආයෙ නං පුටේ උඹල ක්ලිනික් එක ඉස්සරහ පික්ට් කලත් රේඩියෝ නම් නොකරමි...
    දැන් ඇති...සියළු ම යහපත් දේට අවසානයක් තිබිය යුතුය...

    ඇයි කපුගේට එරෙහිව රංබණ්ඩා සෙනවිරත්න නඩු කිව්වේ මාමේ...
    දෙන්න විරසක උනාද :eek:
    කපුගේ සන්ෆ්ලවර් සමග කල ඇල්බම් 2ට විරුද්ධව....
    නෑ විරසකයකට නෙවෙයි. ගීතය පිළිබද අයිතියට නෛතික තත්ත්වයක් ලබා දෙන්නයි එහෙම කලේ. රන්බංඩා මාමා බැරිස්ටර් කෙනෙක් (අධිනීතිඥයෙක්)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යකෝ සමුගැනීම කියන්නේ සමුගැනීමට....
    ආයෙ වෙන අහවල් එකක් කියල ද උඹ හිතන්නේ....
    ආයෙ නං පුටේ උඹල ක්ලිනික් එක ඉස්සරහ පික්ට් කලත් රේඩියෝ නම් නොකරමි...
    දැන් ඇති...සියළු ම යහපත් දේට අවසානයක් තිබිය යුතුය...

    කපුගේ සන්ෆ්ලවර් සමග කල ඇල්බම් 2ට විරුද්ධව....
    නෑ විරසකයකට නෙවෙයි. ගීතය පිළිබද අයිතියට නෛතික තත්ත්වයක් ලබා දෙන්නයි එහෙම කලේ. රන්බංඩා මාමා බැරිස්ටර් කෙනෙක් (අධිනීතිඥයෙක්)

    :eek::eek:

    මාම අහල තියනවද නින්ද නැති රැයේ සිංදුවේ මුල් පටිගත කිරීම....

    දැන් තියන තනුවට වඩා වෙනස් එකක් තියෙන්නේ:yes:

    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :eek::eek:

    මාම අහල තියනවද නින්ද නැති රැයේ සිංදුවේ මුල් පටිගත කිරීම....

    දැන් තියන තනුවට වඩා වෙනස් එකක් තියෙන්නේ:yes:

    :eek::eek:
    නැපි අදින කාලේ ඕක ඇහුවේ........
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    කිඹුල් මාමේ...

    ඊලඟ විල්තෙරට මිල්ටන් මල්ලවාරච්චිගේ දිනෙක රන් සළු පළඳා ගීතය එකතු කරන්න පුළුවන් නම්.... :baffled:

    ඒ වචන වල අමුතුම ගතියක් , පිළිවෙලක් තියනවා...ප්‍රේමකීර්තිගෙ නේ:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කිඹුල් මාමේ...

    ඊලඟ විල්තෙරට මිල්ටන් මල්ලවාරච්චිගේ දිනෙක රන් සළු පළඳා ගීතය එකතු කරන්න පුළුවන් නම්.... :baffled:

    ඒ වචන වල අමුතුම ගතියක් , පිළිවෙලක් තියනවා...ප්‍රේමකීර්තිගෙ නේ:yes:
    සුභාවිත නං ඉතිං දාන්න පුළුවන්...
    මිල්ටන් ගේ මෙලඩි නේ බං අවුල්....පොප් මෙලඩි තියෙන්නේ...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සුභාවිත නං ඉතිං දාන්න පුළුවන්...
    මිල්ටන් ගේ මෙලඩි නේ බං අවුල්....පොප් මෙලඩි තියෙන්නේ...

    මියුසික් වික්ටර් රත්නායක නේද කරල තියෙන්නේ :confused: