☣☣ මඤ්ඤං උයන ☣☣ 6

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
2016 ජූලි මාසය වන තෙක් ඉන්නට වෙයි...
2016 ජූලි මාසයේ දී මගේ සහ සසල හද විල් තෙරේ “මහා සමුගැනීමෙන්“ පසුව සියලු ම වැඩසටහන් නැවත ප්‍රචාරය වනු ඇති අතර, විශේෂ වැඩසටහන් බාගත කිරීම සදහා එළකිරි රේඩියෝ එකමුතුව වෙත උඩු ගත කෙරේ........

:no::no:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
33bjtp1.jpg
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඊයේ පොඩ්ඩක් ඇවිල්ල ගහලා ගියා බන්
මගේ මව්ස් එක කැඩිලා :no:

අහ් එහෙමද සල්ලි එකතු කරල අලුත් එකක් අරන් වරෙන්...මව්ස් හෙන ගනන්නෙ නේද... :rofl:
 

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    අහ් එහෙමද සල්ලි එකතු කරල අලුත් එකක් අරන් වරෙන්...මව්ස් හෙන ගනන්නෙ නේද... :rofl:

    වොරන්ටි දුන්නා බන් රෙද්ද :nerd:
    අරන් මාස 6ක් වත් නෑ (හෙන ගණන් එකක් තමා)
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වොරන්ටි දුන්නා බන් රෙද්ද :nerd:
    අරන් මාස 6ක් වත් නෑ (හෙන ගණන් එකක් තමා)

    ඉතින් වොරන්ටි තියනවනන් මාරු කර ගනින්කො...මන් යනව එහෙනන්.. ගුඩ් නයිට්...
     
    Last edited:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ඉතින් වොරන්ටි තියනවනන් මාරු කර ගනින්කො...

    දුන්න බන් ;)
    අරුගෙන් එකක් ඉල්ලන් ආවා එකෙන් හෙන අමාරුවෙන් ගහනවා එපා වෙනවා බන්
    දවස් දෙකයි ගහන්න හම්බෙන්නෙත් :dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දුන්න බන් ;)
    අරුගෙන් එකක් ඉල්ලන් ආවා එකෙන් හෙන අමාරුවෙන් ගහනවා එපා වෙනවා බන්
    දවස් දෙකයි ගහන්න හම්බෙන්නෙත් :dull:

    උබට මාර වෙලාවක්නෙ යන්නෙ රිප්ලයිස් දාන්න...හරි බන් මම යනව එහෙනන් ගුඩ් නයිට්... ;)