2016 ජූලි මාසය වන තෙක් ඉන්නට වෙයි...
2016 ජූලි මාසයේ දී මගේ සහ සසල හද විල් තෙරේ “මහා සමුගැනීමෙන්“ පසුව සියලු ම වැඩසටහන් නැවත ප්රචාරය වනු ඇති අතර, විශේෂ වැඩසටහන් බාගත කිරීම සදහා එළකිරි රේඩියෝ එකමුතුව වෙත උඩු ගත කෙරේ........

ඉතින් ඉතින් මොක්ද බන් වෙන්නෙ මේ පැත්තෙ, උබ විතරද ඉන්නෙ...![]()
ඔව් බන් COD ගැහුවේ නැද්ද ලගදි ?ඔව් බන් COD ගැහුවේ නැද්ද ලගදි ?

Lion Blood server and unity....![]()

ඊයේ පොඩ්ඩක් ඇවිල්ල ගහලා ගියා බන්
මගේ මව්ස් එක කැඩිලා![]()

අහ් එහෙමද සල්ලි එකතු කරල අලුත් එකක් අරන් වරෙන්...මව්ස් හෙන ගනන්නෙ නේද...![]()

වොරන්ටි දුන්නා බන් රෙද්ද
අරන් මාස 6ක් වත් නෑ (හෙන ගණන් එකක් තමා)
ඉතින් වොරන්ටි තියනවනන් මාරු කර ගනින්කො...

දුන්න බන්![]()
අරුගෙන් එකක් ඉල්ලන් ආවා එකෙන් හෙන අමාරුවෙන් ගහනවා එපා වෙනවා බන්
දවස් දෙකයි ගහන්න හම්බෙන්නෙත්![]()