☣☣ මඤ්ඤං උයන ☣☣ 6

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අද ගෙදර බන් :rolleyes::rolleyes:

    වැලිගම පැත්තේ ආවොතින් අපේ දිහාවෙත් ඇවිත් යන්න වරෙන්... රේඩියෝ එකේ තරිඳු ඇවිත් ගියේ අපේ ගෙදර... එදා තමයි හරියටම ඌ දැක්කේ... තට්ට කුකුලෙක්...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කිකිළියෝ ටිකත් නෑ

    ලයිසියම් - පේන්න වත් නැහැ...
    පැරිස් - කොහේ හරි ඉඳගෙන ආහාර හිඟයක් ඇති කරන්න හදනවා ඇති...
    අස්මි - ලොග් වෙන්න තවම පාස්වර්ඩ් එක හොයනවලු...
    මල් පප්පගේ මල වගේ පැද්දෙන නංගි - කොන්දේ අමාරුවට බෙහෙත් කරනවලු පැද්දීල වැඩි වෙලා...
    රොසෙන් ඩොල් - බබා හම්බ වෙලා වෙන්න ඇති...
    අනිත් කට්ටිය අඳුරන්නේ නැති නිසා සද්ද නැතිව ඉන්න එක ශරීර සෞඛ්‍යයට හොඳයි වගේ..
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    පිස්සු හැදිලා ඉන්නේ බන්.Portable Hard එකක් තියෙනවා RAW වෙච්ච.ගොඩ දාගන්න විදිහක් නෑ:baffled:
    fdisk: cannot open /dev/sdb: Input/output error
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    පිස්සු හැදිලා ඉන්නේ බන්.Portable Hard එකක් තියෙනවා RAW වෙච්ච.ගොඩ දාගන්න විදිහක් නෑ:baffled:
    fdisk: cannot open /dev/sdb: Input/output error

    දැන්ම අමතන්න බඩා මාමි
    සැලකිය යුතුයි :- කැඩුන ඒවා සැදීමට නොව අලුත් එකක් ගැනීමටය.:lol::lol:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ආ සින්හලු.උඹලට නිවාඩු වගේ

    :rolleyes::rolleyes:
    200_d.webp
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    පිස්සු හැදිලා ඉන්නේ බන්.Portable Hard එකක් තියෙනවා RAW වෙච්ච.ගොඩ දාගන්න විදිහක් නෑ:baffled:
    fdisk: cannot open /dev/sdb: Input/output error

    මගේ 1TB ඩෙස්ක්ටොප් HDD එක 400GB Game,250GB සොෆ්ට්වයර් එක්ක හැමිනිලම ගිය.


    ආසාවට මැෂින් එකට ගන්නෙවත් නැ HDD එක.