අද ගෙදර බන්![]()
කිකිළියෝ ටිකත් නෑ
අද ගෙදර ඉන්න දවසේ බඩගිනි නැහැ වගේ බං... වැඩ කරන දවසට නම් 12 වෙද්දී ගින්න හැදෙනවා...

පිස්සු හැදිලා ඉන්නේ බන්.Portable Hard එකක් තියෙනවා RAW වෙච්ච.ගොඩ දාගන්න විදිහක් නෑ
fdisk: cannot open /dev/sdb: Input/output error

තැට් කරන්න මොකෙක් වත් නැත්දෝ..

පිස්සු හැදිලා ඉන්නේ බන්.Portable Hard එකක් තියෙනවා RAW වෙච්ච.ගොඩ දාගන්න විදිහක් නෑ
fdisk: cannot open /dev/sdb: Input/output error
මගේ 1TB ඩෙස්ක්ටොප් HDD එක 400GB Game,250GB සොෆ්ට්වයර් එක්ක හැමිනිලම ගිය.
ආසාවට මැෂින් එකට ගන්නෙවත් නැ HDD එක.