☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    විස්කිය විසි කරලා ගැහුවම, ගුටි කන්න හිටපු එකා පහත් උනා... ඒක ඇවිත් වැදුනේ මගේ ඔලුවේ...
    මම කැරකිලා ගිහින් වැටුනා...
    මාව කෙලින් කරන්න ආව දෙන්නම වෙරි නිසා මගේ ඇඟ උඩ...
    ඔලුවේ පැත්තක් රිදෙන්න ගත්ත... ඒ මදිවට රණ්ඩුව බේරන්න ආව කියල ගුටි කෙලගත්ත දෙන්න ආවනේ මට ගහන්න...
    අන්තිමට කට්ටිය මාව එක්කන් ගියා හොස්පිටල් එකට, ඔලුව පෙන්වන්න...
    තැල්මක් විතරයි කියල කිවුවේ...
    ඇහැට එහෙම වැදුන නම් පොලිපීමස් වගේ තමයි ඉන්න වෙන්නේ එක ඇහැක් තියාගෙන...
    එච්චර බවුන්සර් ෂොට් එකක්ද බන් වැදුනේ:sorry:

    පරිස්සමින් ඉඳපන් මචන් මේ කලේ එතරම් හොඳ කාලයක් නෙවෙයි වගේ කාටත් බන්
    කාල බිලා හිඟන්නො වගේ ගහගන්නේ පිස්සුද බන්
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Hahahaa muwa ashrey karanna th bayai malli den nam :P apo apith fb ewilla iwarai mun ekka katha karala :dull: :P (aiye jk harida :D)

    හපෝ නංගි බය වෙන්න එපා... අපි ෆේස්බුක් එන්නේ නැහැ...:no: ඔය යෝධයා කරන වැඩකුත් නැහැ, ඒත් කොයි වෙලාවෙත් ෆෝන් එක ඕෆ්...:lol: :P:P එතකොට විශ්වාස කරන්න අමාරු කවුද කියන්න බලන්න... නාන්නේ නැති උනාට අවංක කොල්ල djnick..:P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එච්චර බවුන්සර් ෂොට් එකක්ද බන් වැදුනේ:sorry:

    පරිස්සමින් ඉඳපන් මචන් මේ කලේ එතරම් හොඳ කාලයක් නෙවෙයි වගේ කාටත් බන්
    කාල බිලා හිඟන්නො වගේ ගහගන්නේ පිස්සුද බන්

    ඒ වෙලාවේ හිතා ගත්ත මචං, අයිත් ඔෆිස් එකේ මොන වැඩේට ගියත් උපරිම ඉන්නේ විනාඩි 10යි... ඒ වගේම කිසිම ඔෆිස් පාටි එකකට යන්නෙත් නැහැ, බොන තැනක ඉන්නෙත් නැහැ... ගොඩක් එවුන් ඉන්නවා බිවුවට පස්සේ පරණ කතන්දර මතු කරගෙන රණ්ඩු වෙනවා... අන්න උන් නිසා තමයි ෆන් එකක්වත් ගන්න බැරි...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ada eye awit denna epa saho
    paduwe inna
    api harak nemei oya kage hari fake ekak kiyala dana noganna

    fake??? ඒ කිව්වේ නිකන් බොරු ව්‍යාජ හොර කරනවා වගේ අදහසක් නේද.
    උම්බ ඉංග්‍රීසියෙන් සිංහල කොටන නිසා මම අරක හොයල දැම්මේ
    ඒක ගූගල් එකෙන් දෙන්නේ මචං
    මට සේරම තේරුනේ නැතිවුනත් උම්බ මට තරහෙන් බයිනවා වගේ තේරුණා.
    සොරි හිත නරක කරාට
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Djnick malaya avatar wenas wela anduraganna beri unane :shocked:

    ඉතින් කොහොමද ඒ පැත්තේ තොරතුරු...
    වහිනවද පායනවද සීතලයිද...
    අපිට නම් මේ වෙලාවෙත් වහිනවා...
    හවස ඉඳල අකුණු ගැහුවා...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ වෙලාවේ හිතා ගත්ත මචං, අයිත් ඔෆිස් එකේ මොන වැඩේට ගියත් උපරිම ඉන්නේ විනාඩි 10යි... ඒ වගේම කිසිම ඔෆිස් පාටි එකකට යන්නෙත් නැහැ, බොන තැනක ඉන්නෙත් නැහැ... ගොඩක් එවුන් ඉන්නවා බිවුවට පස්සේ පරණ කතන්දර මතු කරගෙන රණ්ඩු වෙනවා... අන්න උන් නිසා තමයි ෆන් එකක්වත් ගන්න බැරි...
    කොහොමත් ඔය ආණ්ඩුවේ කාර්යාල වල එවුන් ඔහොම තමයි බහුතරයක් නෙවෙයි
    ඉඳල හිටලා පරණ කේස් අදින එක ප්‍රයිවෙට් කම්පැණි වලත් නැතුවම නොවේ
    හැබැයි වැඩිය නැහැ
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කොහොමත් ඔය ආණ්ඩුවේ කාර්යාල වල එවුන් ඔහොම තමයි බහුතරයක් නෙවෙයි
    ඉඳල හිටලා පරණ කේස් අදින එක ප්‍රයිවෙට් කම්පැණි වලත් නැතුවම නොවේ
    හැබැයි වැඩිය නැහැ

    කොහෙත් එහෙම තමයි ඉතින්.... අන්තිමට වෙන්නේ පැත්තක ඉන්න මිනිස්සු සාක්කි දෙන්න ගිහින් අමාරුවේ වැටෙන එක තමයි...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කොහෙත් එහෙම තමයි ඉතින්.... අන්තිමට වෙන්නේ පැත්තක ඉන්න මිනිස්සු සාක්කි දෙන්න ගිහින් අමාරුවේ වැටෙන එක තමයි...
    නොබී හිටිය නම් ඉවරයි බන් සිරාවට
    අපි නම් දැන් ඕව නවත්තල තියෙන්නේ
    මේ ලඟදි ගියා ට්‍රිප් එකක් ඇහැලියගොඩ
    මැයි දිනේට කැම්ප් ගහන්න
    අනිත් එවුන් බෝතල් 10ක් විතර ඉවර කරද්දී
    බී.බී.කියූ පාරක් දාලා මවුන්ට් ඩිවූ එකක් ගහලා
    පුංචි බෝපත් ඇල්ලේ නලා ෆන් එකක් අරගෙන අවා
    අනිත් එවුන් බිල බිලා පහුවදා 4 විතර නැගිටලා නාන්නෙත් නැතුව පැද්දි පැද්දී ඉඳලා අවා :lol::P
     
    • Like
    Reactions: labu gediya
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නිකා දෙන්නෙක් යවපු එකා
    ඇවිල්ලෙන්න යන්න එපා

    අපි යනවා මචෝ මැච් එක බලල එන්නම්

    අම්මට උඩු නෑ මචං මන් අයි උත් එක්ක කතා කරන්න යන්නේ නැ,උට ඉක්මනට මල පිනවා වගේ.
    හා මචෝ ගුඩ් නයිට්