oka hena pachaya akke
post eke thara bara arala tama ganna ona atta sidiidya
Hahahaa muwa ashrey karanna th bayai malli den nam
apo apith fb ewilla iwarai mun ekka katha karala
(aiye jk harida
)oka hena pachaya akke
post eke thara bara arala tama ganna ona atta sidiidya
apo apith fb ewilla iwarai mun ekka katha karala
(aiye jk harida
)oka hena pachaya akke
post eke thara bara arala tama ganna ona atta sidiidya


oka hena pachaya akke
post eke thara bara arala tama ganna ona atta sidiidya

එච්චර බවුන්සර් ෂොට් එකක්ද බන් වැදුනේවිස්කිය විසි කරලා ගැහුවම, ගුටි කන්න හිටපු එකා පහත් උනා... ඒක ඇවිත් වැදුනේ මගේ ඔලුවේ...
මම කැරකිලා ගිහින් වැටුනා...
මාව කෙලින් කරන්න ආව දෙන්නම වෙරි නිසා මගේ ඇඟ උඩ...
ඔලුවේ පැත්තක් රිදෙන්න ගත්ත... ඒ මදිවට රණ්ඩුව බේරන්න ආව කියල ගුටි කෙලගත්ත දෙන්න ආවනේ මට ගහන්න...
අන්තිමට කට්ටිය මාව එක්කන් ගියා හොස්පිටල් එකට, ඔලුව පෙන්වන්න...
තැල්මක් විතරයි කියල කිවුවේ...
ඇහැට එහෙම වැදුන නම් පොලිපීමස් වගේ තමයි ඉන්න වෙන්නේ එක ඇහැක් තියාගෙන...

උම්බලා මේකේ උම්බල ගේ වෙච්ච වැඩ කතා කරනවා නේ
හොඳයි හොඳයි නිකන් චැට් කරනවා වගේ නේද
කොල්ලු විතරද ඉන්නේ

Hahahaa muwa ashrey karanna th bayai malli den namapo apith fb ewilla iwarai mun ekka katha karala
![]()
(aiye jk harida
)
ඔය යෝධයා කරන වැඩකුත් නැහැ, ඒත් කොයි වෙලාවෙත් ෆෝන් එක ඕෆ්...

එතකොට විශ්වාස කරන්න අමාරු කවුද කියන්න බලන්න... නාන්නේ නැති උනාට අවංක කොල්ල djnick..
එච්චර බවුන්සර් ෂොට් එකක්ද බන් වැදුනේ
පරිස්සමින් ඉඳපන් මචන් මේ කලේ එතරම් හොඳ කාලයක් නෙවෙයි වගේ කාටත් බන්
කාල බිලා හිඟන්නො වගේ ගහගන්නේ පිස්සුද බන්
ada eye awit denna epa saho
paduwe inna
api harak nemei oya kage hari fake ekak kiyala dana noganna
Djnick malaya avatar wenas wela anduraganna beri unane![]()
කොහොමත් ඔය ආණ්ඩුවේ කාර්යාල වල එවුන් ඔහොම තමයි බහුතරයක් නෙවෙයිඒ වෙලාවේ හිතා ගත්ත මචං, අයිත් ඔෆිස් එකේ මොන වැඩේට ගියත් උපරිම ඉන්නේ විනාඩි 10යි... ඒ වගේම කිසිම ඔෆිස් පාටි එකකට යන්නෙත් නැහැ, බොන තැනක ඉන්නෙත් නැහැ... ගොඩක් එවුන් ඉන්නවා බිවුවට පස්සේ පරණ කතන්දර මතු කරගෙන රණ්ඩු වෙනවා... අන්න උන් නිසා තමයි ෆන් එකක්වත් ගන්න බැරි...
මොකාඋම්බනම් ආතල් එකේ ඉන්න කොල්ලෙක් වාගේ.
එත් මොකක් හරි හින්ද ද්ජ්නිච්ක් කියන කෙනාට තරහ ගිය
කොහොමත් ඔය ආණ්ඩුවේ කාර්යාල වල එවුන් ඔහොම තමයි බහුතරයක් නෙවෙයි
ඉඳල හිටලා පරණ කේස් අදින එක ප්රයිවෙට් කම්පැණි වලත් නැතුවම නොවේ
හැබැයි වැඩිය නැහැ
නොබී හිටිය නම් ඉවරයි බන් සිරාවටකොහෙත් එහෙම තමයි ඉතින්.... අන්තිමට වෙන්නේ පැත්තක ඉන්න මිනිස්සු සාක්කි දෙන්න ගිහින් අමාරුවේ වැටෙන එක තමයි...


නිකා දෙන්නෙක් යවපු එකා
දීජෙනික් කියන කෙනාට මචං.
උඹටත් තරහ ගියාද
නිකා දෙන්නෙක් යවපු එකා
ඇවිල්ලෙන්න යන්න එපා
අපි යනවා මචෝ මැච් එක බලල එන්නම්
Hahahaa muwa ashrey karanna th bayai malli den namapo apith fb ewilla iwarai mun ekka katha karala
![]()
(aiye jk harida
)

හිටපියකො... තෝ හදිසියේ වැඩ වෙලාවට එක දිගට නවත්වන්නේ නැතිව කෝල් ගන්නවා...
