☣☣ මඤ්ඤං උයන ☣☣ 7

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    වල්කවියා.මම.බඩා.කිබුලා මාමි.මදුශන්ක.සෙරෙප්පු මග

    බොන්න කියලා හැදුවේ අපි මෙහ්:P

    මන් නම් ගලාස් ඔෆ් වෙටර් අරන් එ්ක සැන්ඩි කරල තමා බොනවා...... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :love: udema sindu kiyanna aran wage Tom aiya :P
    Man udema peraathamayak gena kathawak kiyeuwa :rofl:

    :D මම ඉතිං ගොඩක් වෙලාවට සිංදු අහනවා අෆ්ෆා. :cool:
    හොදයි හොදයි කතාව කියවන්න නංගි.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    නෑ මල්ලි නිකං මේ සහෝදර කමට කිව්වේ :cool:

    මේකි ආච්චි කෙනෙක් නෙහ් සහෝදර කමට කිව්වා කියන්නේ ටොම් අයියා වෙන්න බෑ මාමා ඕර් සීයා නෙහ්:rofl: