☣☣ මඤ්ඤං උයන ☣☣ 7

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    mata penawa rangui thilinayai ena hati :P

    මේ වගේද

    source.gif
     
    • Like
    Reactions: djnick

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වැලක link බෙදන්න එපා කියල දාපු එකට මේ වෙද්දී රේප් 10 දෙනෙකුට අවදා කපල
    ගියෙක්ගේ හෙළුවක් බලලා අනික උන්ටත් පෙන්නන පුදුම අසහන කාරයෝ මේකේ ඉන්නේ
    සිරාම තව අවුරුද්දක් විතර එනකොට මේක වැල සයිට් එකක් වෙයි
     
    • Like
    Reactions: shaminda peiris

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ වගේද

    rep දෙන්න එපා යකෝ :angry::angry:
    රේප් නෙමෙයි බං වැඩේ අසාවෙන් එන තැන දෙයක් ඉගෙන ගන්න තැනට මෙහෙම වෙද්දී දුකයි වගේ බං
    නැත්තම් නම් කිසිම දෙයක් මට ගානක් නෑ බං
    අනේ මන්ද
    රට යන පැත්ත නම් හද්ද පජතයි වගේ
    අලුතෙන් එන පොඩි උන් නෙමෙයි මේකේ ඉන්න පරණම සෙට් එක උනත් කරන්නේ එකම තමා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    rep දෙන්න එපා යකෝ :angry::angry:
    රේප් නෙමෙයි බං වැඩේ අසාවෙන් එන තැන දෙයක් ඉගෙන ගන්න තැනට මෙහෙම වෙද්දී දුකයි වගේ බං
    නැත්තම් නම් කිසිම දෙයක් මට ගානක් නෑ බං
    අනේ මන්ද
    රට යන පැත්ත නම් හද්ද පජතයි වගේ
    අලුතෙන් එන පොඩි උන් නෙමෙයි මේකේ ඉන්න පරණම සෙට් එක උනත් කරන්නේ එකම තමා

    හිටපන් කපන්න
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උබව දැන් පෙන්න නෑ වැඩිය
    සිරාම හොදයි බං එන්නේ නැති එක
    දැන් ඉන්නේ අමු කුප්ප ඩයල් :sorry:
    මොකෝ වෙන්නේ ඔය පැත්තේ ??

    ඕවා ගනං ගන්න එපා මල්ලි. ඇවිල්ලා දන්න එව්න් හැර අනිත් එව්න් එකක්ක වැඩි බජනයක් නැතුව හිටියම ඉවරයි :D