නෑ මල්ලි එයා ජෙබ් එකක් කරන්නෙ නෑ. ඩිග්‍රියක් නම් තියනවා. නමුත් ඉතිං මම හම්බු කරන සල්ලි ටික ඇති අපි දෙන්නට නිදහසේ ඉන්න. එයා මට වඩා 5 ක් බාලයි.
එහෙමද
මං කිවේ අපි දෙන්නම දැන් එකම තැන ඉන්නේ කියලා


සල්ලි නම් අද තියනව හෙට නැනේ අයියේ
තියන ටිකෙන් හරි ඉන්න ටිකේ ඉන්නයි ඕන

made in 1983 වාහනයක්නේ මල්ලි


