☣☣ මඤ්ඤං උයන ☣☣ 7

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නෑ මල්ලි එයා ජෙබ් එකක් කරන්නෙ නෑ. ඩිග්‍රියක් නම් තියනවා. නමුත් ඉතිං මම හම්බු කරන සල්ලි ටික ඇති අපි දෙන්නට නිදහසේ ඉන්න. එයා මට වඩා 5 ක් බාලයි.

    එහෙමද
    මං කිවේ අපි දෙන්නම දැන් එකම තැන ඉන්නේ කියලා ;);)
    සල්ලි නම් අද තියනව හෙට නැනේ අයියේ
    තියන ටිකෙන් හරි ඉන්න ටිකේ ඉන්නයි ඕන
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඊ කලේ පට්ට නේද බං
    මොනවා නැතත් අපි cool එකේ හිටියා
    ඇයි 4n
    4n එකක් තියනව කියන්නේ ඌ ජනාදිපති වගේ
    :lol:

    a kale thama patta appa...........:yes::yes::yes::yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    කැම්පස් ඩිග්‍රියක් නෙවෙයි කොල්ලෝ bit :cool:
    11.gif
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    ඊ කලේ පට්ට නේද බං
    මොනවා නැතත් අපි cool එකේ හිටියා
    ඇයි 4n
    4n එකක් තියනව කියන්නේ ඌ ජනාදිපති වගේ
    :lol:

    ජනාදිපති කියන්න යකෝ ඒක පොඩ්ඩක් අල්ලලා බලන්න පෝලිමේ ඉන්න ඕනෙ :lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙමද
    මං කිවේ අපි දෙන්නම දැන් එකම තැන ඉන්නේ කියලා ;);)
    සල්ලි නම් අද තියනව හෙට නැනේ අයියේ
    තියන ටිකෙන් හරි ඉන්න ටිකේ ඉන්නයි ඕන

    අනිවාර්යෙන් මල්ලි. සල්ලි පස්සෙම දිව්වොත් අන්තිමට ජීවිතේ පස්සේ දුවන්න කාලයක් නැති වෙනවා. මම නම් හම්බු කරලා පොඩි ගානක් ඉතුරු කරනවා මාසෙකට. පුලුවන් තරම් නිදහසේ දෙන්නත් එක්ක ඉන්නවා. දෙමව්පියෝ ගැන බලනවා. ජීවිතේ ඕනවට වඩා මැෂින් වගේ කර ගන්න ඕනෙ නෑනේ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනිවාර්යෙන් මල්ලි. සල්ලි පස්සෙම දිව්වොත් අන්තිමට ජීවිතේ පස්සේ දුවන්න කාලයක් නැති වෙනවා. මම නම් හම්බු කරලා පොඩි ගානක් ඉතුරු කරනවා මාසෙකට. පුලුවන් තරම් නිදහසේ දෙන්නත් එක්ක ඉන්නවා. දෙමව්පියෝ ගැන බලනවා. ජීවිතේ ඕනවට වඩා මැෂින් වගේ කර ගන්න ඕනෙ නෑනේ.

    සහතික ඇත්ත
    මාත් ඉන්නේ ඔය මතෙමයි
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අනිවාර්යෙන් මල්ලි. සල්ලි පස්සෙම දිව්වොත් අන්තිමට ජීවිතේ පස්සේ දුවන්න කාලයක් නැති වෙනවා. මම නම් හම්බු කරලා පොඩි ගානක් ඉතුරු කරනවා මාසෙකට. පුලුවන් තරම් නිදහසේ දෙන්නත් එක්ක ඉන්නවා. දෙමව්පියෝ ගැන බලනවා. ජීවිතේ ඕනවට වඩා මැෂින් වගේ කර ගන්න ඕනෙ නෑනේ.

    eka thamai...math kiyak hari hoyagena gamata yanawa..........me colombo jiwithe hariyanna ....game tharam nidahasak na hoyagannawath......:):):):)