ඊයෙ රේඩියෝ ඇහුවා. ෆෝන් එකෙන් ඇහුවෙ... ඉතින් ත්‍රෙඩ් එක පැත්තෙ ආවෙ නැහැ. නියමයි ප්‍රෝග්‍රැම් එක![]()
බොහොම ස්තුතියි ටොම් අයියෙ මටත් එන්න කිවුවට.
Tata lamai.. budusaranai. Good night hemotama![]()
![]()

Thawa eka dawasayi bun

shamiyo call answer karapan.............![]()
Uba call ekak gaththa ne.mama heta yanawa

බොහොම ස්තුතියි ටොම් අයියෙ මටත් එන්න කිවුවට.

Thawa eka dawasayi bun

12 pahu wela........අහ් සිංහලයා!! බොලෑ පැත්තෙ පාරෙ පයිප්ප එළනව නේද මේ දවස් වල![]()

ඒක තමා බන්. අපරාදෙ..... අර නන්දා මලිනී ගැන කලා වගේ ක්ලැරන්ස් ගැනත් ප්‍රෝගැම් එකක් කරවන්න ඕනෙ කිඹුල ලවා![]()
thawa masekin withara wathura dennai yanne.............
me daws wala pawillata lida hidenna giye ban............![]()

පයිප්ප වතුර ගන්න කියල බැලුවෙ අපිත්heta man ude panadurata ennam .............. kohomata plan eka...............![]()
Yaya.clarance kiyanne mageth favourit singer kenek

thawa masekin withara wathura dennai yanne.............
me daws wala pawillata lida hidenna giye ban............![]()