nehe ban ehema nam ekko horana side ekata yanna onaදැන් කොළඹ දිස්ත්‍රික්කෙ නම් එහෙම නාන්න පිරිසිදු වතුර තියෙන තැන් අතේ ඇඟිලි ගානටවත් තියෙනවද දන්නෙ නෑ
nethnam kithulgala yatiyanthota kegalla side ekata yanna ona
poddak hari laga
nehe ban ehema nam ekko horana side ekata yanna onaදැන් කොළඹ දිස්ත්‍රික්කෙ නම් එහෙම නාන්න පිරිසිදු වතුර තියෙන තැන් අතේ ඇඟිලි ගානටවත් තියෙනවද දන්නෙ නෑ
අදට මම යනවා එහෙනම්
හැමෝටම සුවබර රැයක් වේවා!

den inna un seeni bola ewun ban
daraganeema zero
ඉතිං පොඩි එව්න්ට අත්දැකීම් වලින් මොකවත් ඉගෙන ගන්න ලැබෙන්නෙ නෑ.nehe ban ehema nam ekko horana side ekata yanna ona
nethnam kithulgala yatiyanthota kegalla side ekata yanna ona
poddak hari laga

ow ban ammo epa wenawaඅප්පා කකුල වදින, තැලෙන ඒවා ගැන නම් කතා කරන්න එපා. ටිකක් උනත් මාර අමාරුයි.![]()
එළ එළ
සුබ රාත්‍රියක්
තෙරුවන් සරණයි

ow ban ammo epa wenawa
mata gedarata welama idala epa wenawa

ingiriya side eke nam wediya danne ne banඉංගිරිය සයිඩ් එකත් හොඳයි![]()

maga digata ahuwena pot walin behe behe giyeඅපි ඉස්කෝලේ යන කාලේ කරපුවා කරානම් දැන් එව්න්ට මාස ගනන් බෙහෙත් ගන්න වෙනවා. අපි කාපු තරම් ගුරුවරුන්ගෙන් ගුටි කෑවනම් දැන් ඉන්න එව්න් නිල් වෙනවා.
දැන් කොළඹ දිස්ත්‍රික්කෙ නම් එහෙම නාන්න පිරිසිදු වතුර තියෙන තැන් අතේ ඇඟිලි ගානටවත් තියෙනවද දන්නෙ නෑ
den inna un seeni bola ewun ban
daraganeema zero
illa illa de aran deela seeni bola love karala untaදෙමවුපියන්ගේ වැරදි තමයි ඉතින්.ඕවට පොඩි උන්ට මොනවත් කියලා තේරුමක් නෑ


කොහොමද ඔක්සයිඩ් බැඳිච්ච පිත්තල ටැප් එකෙන් දැන් එවුන් වතුර බිව්වොත් එහෙම.
අපේ ස්කෝලේ ඒ කාලේ තිබුනේ මුහුදට 100M දුරින්.ඒ කාලේ අපි බිව්වේ ඉස්කෝලේ ලිං වතුර.
වතුර බෝතලයක් ගෙනිච්ච කාලයක් මතක නෑ


මමත් යනව සිංහළු නිදාගන්න
හැමෝටම සුභ රාත්‍රියක්
මමත් යනව සිංහළු නිදාගන්න
හැමෝටම සුභ රාත්‍රියක්
වෙලේ වතුර වලවල් වල බැහැල නාපු කාලයක් අපිටත් තිබුනා![]()
පට්ටයි නේ බන්.
දැන් හැදෙන පොඩි උන් ගැන පට්ට දුකකුත් හිතෙනවා.
දවස තිස්සෙම ක්ලාස්.නිකන් මැශින් වගේ
තනිකර race එකකට ළමයි ව හුරුකරලා තියෙන්නේ