☣☣ මඤ්ඤං උයන ☣☣ 7

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් කොළඹ දිස්ත්‍රික්කෙ නම් එහෙම නාන්න පිරිසිදු වතුර තියෙන තැන් අතේ ඇඟිලි ගානටවත් තියෙනවද දන්නෙ නෑ
    nehe ban ehema nam ekko horana side ekata yanna ona
    nethnam kithulgala yatiyanthota kegalla side ekata yanna ona
    poddak hari laga
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    den inna un seeni bola ewun ban
    daraganeema zero

    පොඩි කාලේ ඉදලා බ්‍රොයිලර් පැටව් වගේ ඉස්කෝලෙයි, පංති වලටයි ඇදගන යනවනේ බං. :dull: ඉතිං පොඩි එව්න්ට අත්දැකීම් වලින් මොකවත් ඉගෙන ගන්න ලැබෙන්නෙ නෑ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :lol::lol: අපි ඉස්කෝලේ යන කාලේ කරපුවා කරානම් දැන් එව්න්ට මාස ගනන් බෙහෙත් ගන්න වෙනවා. අපි කාපු තරම් ගුරුවරුන්ගෙන් ගුටි කෑවනම් දැන් ඉන්න එව්න් නිල් වෙනවා.

    කොහොමද ඔක්සයිඩ් බැඳිච්ච පිත්තල ටැප් එකෙන් දැන් එවුන් වතුර බිව්වොත් එහෙම.
    අපේ ස්කෝලේ ඒ කාලේ තිබුනේ මුහුදට 100M දුරින්.ඒ කාලේ අපි බිව්වේ ඉස්කෝලේ ලිං වතුර.
    වතුර බෝතලයක් ගෙනිච්ච කාලයක් මතක නෑ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් කොළඹ දිස්ත්‍රික්කෙ නම් එහෙම නාන්න පිරිසිදු වතුර තියෙන තැන් අතේ ඇඟිලි ගානටවත් තියෙනවද දන්නෙ නෑ

    කාලෙකට කලින් අපිට උගන්වපු සර් කෙනෙක් කිවුවේ කොළඹ පොලවේ වතුර මල් පැලේකට දාන්න වත් සුදුසු නෑ කියලා.ඒ තරම් පිරිසිඳුයි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    කොහොමද ඔක්සයිඩ් බැඳිච්ච පිත්තල ටැප් එකෙන් දැන් එවුන් වතුර බිව්වොත් එහෙම.
    අපේ ස්කෝලේ ඒ කාලේ තිබුනේ මුහුදට 100M දුරින්.ඒ කාලේ අපි බිව්වේ ඉස්කෝලේ ලිං වතුර.
    වතුර බෝතලයක් ගෙනිච්ච කාලයක් මතක නෑ
    :D:D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වෙලේ වතුර වලවල් වල බැහැල නාපු කාලයක් අපිටත් තිබුනා :(

    පට්ටයි නේ බන්.
    දැන් හැදෙන පොඩි උන් ගැන පට්ට දුකකුත් හිතෙනවා.
    දවස තිස්සෙම ක්ලාස්.නිකන් මැශින් වගේ
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    පට්ටයි නේ බන්.
    දැන් හැදෙන පොඩි උන් ගැන පට්ට දුකකුත් හිතෙනවා.
    දවස තිස්සෙම ක්ලාස්.නිකන් මැශින් වගේ

    කතා කරලා වැඩක් තියේද බන් ඒ ගැන :oo: තනිකර race එකකට ළමයි ව හුරුකරලා තියෙන්නේ