eki one tharam dekala thiyenne
aurudu 10k eka school eke hitiye![]()
අෆ්ෆේ එහෙනම් ටික ටික කාලයත් එක්ක ඇතිවුන ලව් සිතුවිල්ලක් වගේඉක්මනට අහපං මල්ලි නැත්තං අර බාතියට උනා වගේ වෙයි.






eki one tharam dekala thiyenne
aurudu 10k eka school eke hitiye![]()
අෆ්ෆේ එහෙනම් ටික ටික කාලයත් එක්ක ඇතිවුන ලව් සිතුවිල්ලක් වගේඉක්මනට අහපං මල්ලි නැත්තං අර බාතියට උනා වගේ වෙයි.






congratulations සිංහලයෝ!!renault එකෙන්ම ඇලොයිවීල් ගන්න
එහෙම හම්බවුණේ නැත්නම් පියාජියෝ තමා
![]()
පියාජියෝ වත් බලන්න ඕනේ. මොනවා උනත් මේකේ යනකොට විසල් වල යන උන් දිහා නෝන්ඩියට බලන්න හිතෙනවා
ඔය ප්රිමියෝ, ඇක්ෂියෝ වල යන උන්ව පේන්නේ කුක්කෝ වගේ. උඹත් ගනිංකෝ මලේ. renault එකේ ගනං. මම පැට්රල් ලීටරේ ලීටරේ ගහගන බයික් එක වගේ මේක පදින්නේ. ඉතිං වැඩිය ඕවට යට කරන්න අමාරුයි. ලීස් එකත් අව්රුදු 10 ක් තියනවනේපියාජියෝ වත් බලන්න ඕනේ. මොනවා උනත් මේකේ යනකොට විසල් වල යන උන් දිහා නෝන්ඩියට බලන්න හිතෙනවා
ඔය ප්රිමියෝ, ඇක්ෂියෝ වල යන උන්ව පේන්නේ කුක්කෝ වගේ. උඹත් ගනිංකෝ මලේ.



renault එකේ ගනං. මම පැට්රල් ලීටරේ ලීටරේ ගහගන බයික් එක වගේ මේක පදින්නේ. ඉතිං වැඩිය ඕවට යට කරන්න අමාරුයි. ලීස් එකත් අව්රුදු 10 ක් තියනවනේපියාජියෝ වත් බලන්න ඕනේ. මොනවා උනත් මේකේ යනකොට විසල් වල යන උන් දිහා නෝන්ඩියට බලන්න හිතෙනවා
ඔය ප්රිමියෝ, ඇක්ෂියෝ වල යන උන්ව පේන්නේ කුක්කෝ වගේ. උඹත් ගනිංකෝ මලේ.
ගොඩක් අය කියනවා
එකත් එකටම ඇත්ත වෙන්න ඇති.
එක පාර ෆුල් ටෑන්ක් ගහලා රුපියල් විස්සක 2T දැම්මනම් තවත් පෙට්රල් කරයි අයියාෆේස්බුකියෙත් එකෙක් කියල තිබුනා වෙසල් එකක යනව වගේ දැනෙනවාය කියලාගොඩක් අය කියනවා
එකත් එකටම ඇත්ත වෙන්න ඇති.
එක පාර ෆුල් ටෑන්ක් ගහලා රුපියල් විස්සක 2T දැම්මනම් තවත් පෙට්රල් කරයි අයියා
ඔව් 2T දාන්න ඕනේ. ෂෙඩ් එකේ මල්ලිත් මට කිව්වා. වැඩකරන තැන අය කියනවා ත්රීවිල් එකට වඩා හොදයි කියලා. ඉතිං ආඩම්බරයි. හැමෝම කියන නිසා මම සම්ප් එක කැඩුනොත් කියලා ප්ලාස්ටික් බේසමක් බූට් එකේ දාගන ඉන්නේ. හායි සිංහලයෝ.. මම මේ කුයිඩ් එකක් අරං ඇලෝවීල් එකක් හොයනවාඅගල් හතේ ටච් ස්ක්රීන් එකට තියන ආසාවටමයි කුයිඩ් එක ගත්තේ.



ෆේස් බුක් එකේ නම් අපේ අලෙවි නියෝජිත ෂාන් මහත්තයා වෙන්න ඕනේ.ඔව් 2T දාන්න ඕනේ. ෂෙඩ් එකේ මල්ලිත් මට කිව්වා. වැඩකරන තැන අය කියනවා ත්රීවිල් එකට වඩා හොදයි කියලා. ඉතිං ආඩම්බරයි. හැමෝම කියන නිසා මම සම්ප් එක කැඩුනොත් කියලා ප්ලාස්ටික් බේසමක් බූට් එකේ දාගන ඉන්නේ.
\

