☣☣ මඤ්ඤං උයන ☣☣ 7

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    eki one tharam dekala thiyenne
    aurudu 10k eka school eke hitiye :P:P:P

    අෆ්ෆේ එහෙනම් ටික ටික කාලයත් එක්ක ඇතිවුන ලව් සිතුවිල්ලක් වගේ :D ඉක්මනට අහපං මල්ලි නැත්තං අර බාතියට උනා වගේ වෙයි.

    :yes::yes::yes::yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    congratulations සිංහලයෝ!! :D:D renault එකෙන්ම ඇලොයිවීල් ගන්න :yes::yes::yes: එහෙම හම්බවුණේ නැත්නම් පියාජියෝ තමා :no::no:

    renault එකේ ගනං. මම පැට්‍රල් ලීටරේ ලීටරේ ගහගන බයික් එක වගේ මේක පදින්නේ. ඉතිං වැඩිය ඕවට යට කරන්න අමාරුයි. ලීස් එකත් අව්රුදු 10 ක් තියනවනේ ;) පියාජියෝ වත් බලන්න ඕනේ. මොනවා උනත් මේකේ යනකොට විසල් වල යන උන් දිහා නෝන්ඩියට බලන්න හිතෙනවා :rofl: ඔය ප්‍රිමියෝ, ඇක්ෂියෝ වල යන උන්ව පේන්නේ කුක්කෝ වගේ. උඹත් ගනිංකෝ මලේ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    renault එකේ ගනං. මම පැට්‍රල් ලීටරේ ලීටරේ ගහගන බයික් එක වගේ මේක පදින්නේ. ඉතිං වැඩිය ඕවට යට කරන්න අමාරුයි. ලීස් එකත් අව්රුදු 10 ක් තියනවනේ ;) පියාජියෝ වත් බලන්න ඕනේ. මොනවා උනත් මේකේ යනකොට විසල් වල යන උන් දිහා නෝන්ඩියට බලන්න හිතෙනවා :rofl: ඔය ප්‍රිමියෝ, ඇක්ෂියෝ වල යන උන්ව පේන්නේ කුක්කෝ වගේ. උඹත් ගනිංකෝ මලේ.
    :rolleyes::rolleyes::rolleyes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    renault එකේ ගනං. මම පැට්‍රල් ලීටරේ ලීටරේ ගහගන බයික් එක වගේ මේක පදින්නේ. ඉතිං වැඩිය ඕවට යට කරන්න අමාරුයි. ලීස් එකත් අව්රුදු 10 ක් තියනවනේ ;) පියාජියෝ වත් බලන්න ඕනේ. මොනවා උනත් මේකේ යනකොට විසල් වල යන උන් දිහා නෝන්ඩියට බලන්න හිතෙනවා :rofl: ඔය ප්‍රිමියෝ, ඇක්ෂියෝ වල යන උන්ව පේන්නේ කුක්කෝ වගේ. උඹත් ගනිංකෝ මලේ.

    ෆේස්බුකියෙත් එකෙක් කියල තිබුනා වෙසල් එකක යනව වගේ දැනෙනවාය කියලා :yes: ගොඩක් අය කියනවා :yes: එකත් එකටම ඇත්ත වෙන්න ඇති.:yes: එක පාර ෆුල් ටෑන්ක් ගහලා රුපියල් විස්සක 2T දැම්මනම් තවත් පෙට්‍රල් කරයි අයියා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ෆේස්බුකියෙත් එකෙක් කියල තිබුනා වෙසල් එකක යනව වගේ දැනෙනවාය කියලා :yes: ගොඩක් අය කියනවා :yes: එකත් එකටම ඇත්ත වෙන්න ඇති.:yes: එක පාර ෆුල් ටෑන්ක් ගහලා රුපියල් විස්සක 2T දැම්මනම් තවත් පෙට්‍රල් කරයි අයියා

    ෆේස් බුක් එකේ නම් අපේ අලෙවි නියෝජිත ෂාන් මහත්තයා වෙන්න ඕනේ. :D ඔව් 2T දාන්න ඕනේ. ෂෙඩ් එකේ මල්ලිත් මට කිව්වා. වැඩකරන තැන අය කියනවා ත්‍රීවිල් එකට වඩා හොදයි කියලා. ඉතිං ආඩම්බරයි. හැමෝම කියන නිසා මම සම්ප් එක කැඩුනොත් කියලා ප්ලාස්ටික් බේසමක් බූට් එකේ දාගන ඉන්නේ.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    හායි සිංහලයෝ.. මම මේ කුයිඩ් එකක් අරං ඇලෝවීල් එකක් හොයනවා :D අගල් හතේ ටච් ස්ක්‍රීන් එකට තියන ආසාවටමයි කුයිඩ් එක ගත්තේ‍.‍

    :nerd::nerd::nerd:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ෆේස් බුක් එකේ නම් අපේ අලෙවි නියෝජිත ෂාන් මහත්තයා වෙන්න ඕනේ. :D ඔව් 2T දාන්න ඕනේ. ෂෙඩ් එකේ මල්ලිත් මට කිව්වා. වැඩකරන තැන අය කියනවා ත්‍රීවිල් එකට වඩා හොදයි කියලා. ඉතිං ආඩම්බරයි. හැමෝම කියන නිසා මම සම්ප් එක කැඩුනොත් කියලා ප්ලාස්ටික් බේසමක් බූට් එකේ දාගන ඉන්නේ.

    නෑ නෑ එතුමා නෙමෙයි. හැබැයි ඒ අච්චුවෙම පොරක් :yes:\

    v4o2eu.jpg

    ත්‍රීවීල් එකට වඩා හොඳයි තමා.. වැස්සට තෙමෙන්නෙ කකුල් දෙක විතරයි මේකෙ. ත්‍රීවීල් එකේ මූණ ඇරෙන්න සරුවාංගෙම තෙමෙනවනේ :D:D