☣☣ මඤ්ඤං උයන ☣☣ 7

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මන් විතරයි නොබොන එකෙක්ට ඉන්නේ අප්පා :baffled:

    කිබුල අයියත් සිගරට් ගහන එක නවත්තන්නව කිවුව නෙ......
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    පෙරම නවත්තයි :growl: කිඹුලා අයියා එකසිය ගානට ඇබ්බැහි වොලා.

    නැ ගිය සතියෙ කිවුව නවත්වන්නව කියලා...... :yes::yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැ ගිය සතියෙ කිවුව නවත්වන්නව කියලා...... :yes::yes::yes:

    අපි යෝජනාවක් ගේමු. විල්තෙර නවත්තනව නම් සිගා ගහන එක නවත්තන්න ඕනේ. :yes: