අනේ.. පුටේ දැන්නේ උඹ කියන්නේ.
සුභ උපන්දිනයක් වේවා මලයෝ. ලබන අව්රුද්ද හොද ප්ලෑන් එකක් ඇතුව ගෙනියන්න.
25 ජීවිතේ ටර්නින් පොයින්ට් එක කර ගන්න. මම 25 ලබපු ගමන් තමයි කෙල්ලව හොයා ගත්තේ![]()
මාත් හොයාගන්න ඕනි එකක් 25 ඉවර වෙන්න කලින්
අනේ.. පුටේ දැන්නේ උඹ කියන්නේ.
සුභ උපන්දිනයක් වේවා මලයෝ. ලබන අව්රුද්ද හොද ප්ලෑන් එකක් ඇතුව ගෙනියන්න.
25 ජීවිතේ ටර්නින් පොයින්ට් එක කර ගන්න. මම 25 ලබපු ගමන් තමයි කෙල්ලව හොයා ගත්තේ![]()
උඹ නිකන් කරන්නේ මස් කන්නේ නෑ ඒත් හොදි කනවා වගේ වැඩක් නේ

අපේ පොරක් හිටියා ඌ වෙජිටේරියන් හැබැයි හොදි කනවා. ඉදලා හිටලා වැරදිලා හැන්දෙන් වැටුනු කෑල්ලකටත් වග කියනවා ඉතිං. මාත් මැච් බලන්නේ ඒ විදිහට. හිටපු ගමන් ටී20 බලනවා ඉතිං 
25 දි කෙල්ලෙක් හොයා ගනින් ඔන්නඅනේ.. පුටේ දැන්නේ උඹ කියන්නේ.
සුභ උපන්දිනයක් වේවා මලයෝ. ලබන අව්රුද්ද හොද ප්ලෑන් එකක් ඇතුව ගෙනියන්න.
25 ජීවිතේ ටර්නින් පොයින්ට් එක කර ගන්න. මම 25 ලබපු ගමන් තමයි කෙල්ලව හොයා ගත්තේ![]()

කිබුලගේ ජෙල් වලට විකල්ප සීන් ඒක අද ටෙස්ට් කරා
පට්ට

මාත් හොයාගන්න ඕනි එකක් 25 ඉවර වෙන්න කලින්

25 දි කෙල්ලෙක් හොයා ගනින් ඔන්න
අපේ 25 කෑලිත් නෑ කෙල්ලොත් නෑ![]()
එහෙනම් දැන්වත් හොයාගන්න වෙනවා25 දි කෙල්ලෙක් හොයා ගනින් ඔන්න
අපේ 25 කෑලිත් නෑ කෙල්ලොත් නෑ![]()
මි ඇට සයිස් පෙනෙල ගෙඩි උන් දුන්නේ![]()
රේඩියෝ එකක් කරමු

අහන එව්න් හිතයි මූ පාඩමක් කියලා දෙනවා කියලා. නැ බං සිරාම
මෙහෙන් හොයාගන්න හරි තිබ්බ
එහෙම වෙලත් ජුන්දන් සයිස් ඇට ටිකක්
ගිනි ගණන් වලට බං මුන් දුන්නේ
මට තියන්නේ ලමයින්ට කෑ ගහන්න හදාගත්තු මහ ඩබ ඩබ වොයිස් එකක් මල්ලි. ඒ මදිවට තේරුනාද? ළමයි, මොනවද තමුසේලා කරන්නේ වගේ ආවේනික වචන සෙට් එකක් තියනවා. කොහේ හරි කතා කරන්න ගියොත් ඕවා තමයි එලියට එන්නේඅහන එව්න් හිතයි මූ පාඩමක් කියලා දෙනවා කියලා.

පත්තරේ ඇඩ් එකක් දාමු

අහිංසක, සුරා සූදුවෙන් තොර, සමාජ ජාල ක්‍රියා කාරී පුතුට රූමත්, අන්තර්ජාලය භාවිතා කරන්නේ නැති දියනියක සොයයි. මීට සමාජ ජාල මිතුරන්.