☣☣ මඤ්ඤං උයන ☣☣ 7

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ.. පුටේ දැන්නේ උඹ කියන්නේ.
    සුභ උපන්දිනයක් වේවා මලයෝ. ලබන අව්රුද්ද හොද ප්ලෑන් එකක් ඇතුව ගෙනියන්න.
    25 ජීවිතේ ටර්නින් පොයින්ට් එක කර ගන්න. මම 25 ලබපු ගමන් තමයි කෙල්ලව හොයා ගත්තේ :)

    මාත් හොයාගන්න ඕනි එකක් 25 ඉවර වෙන්න කලින්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹ නිකන් කරන්නේ මස් කන්නේ නෑ ඒත් හොදි කනවා වගේ වැඩක් නේ :lol::lol::lol::lol:

    :lol::lol: අපේ පොරක් හිටියා ඌ වෙජිටේරියන් හැබැයි හොදි කනවා. ඉදලා හිටලා වැරදිලා හැන්දෙන් වැටුනු කෑල්ලකටත් වග කියනවා ඉතිං. මාත් මැච් බලන්නේ ඒ විදිහට. හිටපු ගමන් ටී20 බලනවා ඉතිං ;)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    අනේ.. පුටේ දැන්නේ උඹ කියන්නේ.
    සුභ උපන්දිනයක් වේවා මලයෝ. ලබන අව්රුද්ද හොද ප්ලෑන් එකක් ඇතුව ගෙනියන්න.
    25 ජීවිතේ ටර්නින් පොයින්ට් එක කර ගන්න. මම 25 ලබපු ගමන් තමයි කෙල්ලව හොයා ගත්තේ :)
    25 දි කෙල්ලෙක් හොයා ගනින් ඔන්න
    අපේ 25 කෑලිත් නෑ කෙල්ලොත් නෑ :lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ;);)
    රේඩියෝ එකක් කරමු

    මට තියන්නේ ලමයින්ට කෑ ගහන්න හදාගත්තු මහ ඩබ ඩබ වොයිස් එකක් මල්ලි. ඒ මදිවට තේරුනාද? ළමයි, මොනවද තමුසේලා කරන්නේ වගේ ආවේනික වචන සෙට් එකක් තියනවා. කොහේ හරි කතා කරන්න ගියොත් ඕවා තමයි එලියට එන්නේ :lol::lol: අහන එව්න් හිතයි මූ පාඩමක් කියලා දෙනවා කියලා.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    නැ බං සිරාම
    මෙහෙන් හොයාගන්න හරි තිබ්බ
    එහෙම වෙලත් ජුන්දන් සයිස් ඇට ටිකක්
    ගිනි ගණන් වලට බං මුන් දුන්නේ

    kiyak unada.mannam 100g - 50/= una
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    මට තියන්නේ ලමයින්ට කෑ ගහන්න හදාගත්තු මහ ඩබ ඩබ වොයිස් එකක් මල්ලි. ඒ මදිවට තේරුනාද? ළමයි, මොනවද තමුසේලා කරන්නේ වගේ ආවේනික වචන සෙට් එකක් තියනවා. කොහේ හරි කතා කරන්න ගියොත් ඕවා තමයි එලියට එන්නේ :lol::lol: අහන එව්න් හිතයි මූ පාඩමක් කියලා දෙනවා කියලා.
    :lol::lol::lol::lol:
    යකෝ අපිකරන විහිලු වලට මාමා "පලයවු පන්තියෙන් එලියට ගිහින් දන ගහපියවු" කිවුවොත් කෝමද :lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට තියන්නේ ලමයින්ට කෑ ගහන්න හදාගත්තු මහ ඩබ ඩබ වොයිස් එකක් මල්ලි. ඒ මදිවට තේරුනාද? ළමයි, මොනවද තමුසේලා කරන්නේ වගේ ආවේනික වචන සෙට් එකක් තියනවා. කොහේ හරි කතා කරන්න ගියොත් ඕවා තමයි එලියට එන්නේ :lol::lol: අහන එව්න් හිතයි මූ පාඩමක් කියලා දෙනවා කියලා.

    හොඳයිනේ.මේකේ එවුන්ට ඉස්කෝලේ ගියා වගේ හැඟීමක් එයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    පත්තරේ ඇඩ් එකක් දාමු

    :lol::cool: අහිංසක, සුරා සූදුවෙන් තොර, සමාජ ජාල ක්‍රියා කාරී පුතුට රූමත්, අන්තර්ජාලය භාවිතා කරන්නේ නැති දියනියක සොයයි. මීට සමාජ ජාල මිතුරන්.