ආ තිලිණ මලේ
මොකද වෙන්නේ ඉතින්




ඒකට නම් මටත් දුකයි
මිනිස්සු කොච්චර අමරදේව මාස්ටර්ට ආදරෙයිද කියලා හිතෙනවා නිව්ස් බලද්දි. නන්දාමාලනී අඩපු හැටි දැක්කා. අද එතුමිය එතන ඉන්නේ අමරදේව මාස්ටර් නිසාලු. රටේ මෙහෙම තැනක් තියන මනුස්සයෙක් නැති වෙනකන්ම කොච්චර නිහතමානීව හිටියද. tom aiya...moko wenne![]()

ඉන්නවා මල්ලි ඉතිං. වැස්ස සීතල අතරේ ඈනුම් අරිමින් එලකිරිය බල බල OL පේපර් එකක් හදනවා.![]()
coke thiyenawa ban me gahana gamanසංගුවා
රත් වෙන්න බොන්න මුකුත් නැද්ද

සංගුවා
රත් වෙන්න බොන්න මුකුත් නැද්ද


ඉන්නවා මල්ලි ඉතිං. වැස්ස සීතල අතරේ ඈනුම් අරිමින් එලකිරිය බල බල OL පේපර් එකක් හදනවා.![]()



wahinawa ban..gan wathura enne nethuwa one ekakමොකෝ වෙන්නේ ඔය පැත්තේ ?

coke thiyenawa ban me gahana gaman![]()
මාමේ
ස්කූටර් වැඩේ බලන්න වෙලාවක් හම්බ උනාද?
අනිත් එක ගැන නම් බලන්න සෙටු උනේ නැ.නෙද්දකින් යකෝ රත්වෙන්න කෝක් බීලා හරියනවද
සැර ජාති නැද්ද

අර සර් ගාව තියන එක නම් දෙන්නෙ නෑලු මල්ලි. ඒක පොරගේ තාත්තගේ එක කියලා තියාගන ඉන්නවලු.අනිත් එක ගැන නම් බලන්න සෙටු උනේ නැ.