☣☣ මඤ්ඤං උයන ☣☣ 7

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒකට නම් මටත් දුකයි

    :( මිනිස්සු කොච්චර අමරදේව මාස්ටර්ට ආදරෙයිද කියලා හිතෙනවා නිව්ස් බලද්දි. නන්දාමාලනී අඩපු හැටි දැක්කා. අද එතුමිය එතන ඉන්නේ අමරදේව මාස්ටර් නිසාලු. රටේ මෙහෙම තැනක් තියන මනුස්සයෙක් නැති වෙනකන්ම කොච්චර නිහතමානීව හිටියද.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉන්නවා මල්ලි ඉතිං. වැස්ස සීතල අතරේ ඈනුම් අරිමින් එලකිරිය බල බල OL පේපර් එකක් හදනවා. :nerd:

    මාමේ
    ස්කූටර් වැඩේ බලන්න වෙලාවක් හම්බ උනාද?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මාමේ
    ස්කූටර් වැඩේ බලන්න වෙලාවක් හම්බ උනාද?

    අර සර් ගාව තියන එක නම් දෙන්නෙ නෑලු මල්ලි. ඒක පොරගේ තාත්තගේ එක කියලා තියාගන ඉන්නවලු. :nerd: අනිත් එක ගැන නම් බලන්න සෙටු උනේ නැ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අර සර් ගාව තියන එක නම් දෙන්නෙ නෑලු මල්ලි. ඒක පොරගේ තාත්තගේ එක කියලා තියාගන ඉන්නවලු. :nerd: අනිත් එක ගැන නම් බලන්න සෙටු උනේ නැ.

    එල එල තැන්කූ.
    අනිකත් අහලා බලන්න