☣☣ මඤ්ඤං උයන ☣☣ 7

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    පිස්සුද බන් උබලට :angry::angry::angry:

    google input tools addon එක දාගනින් සිංහල add කරපන්

    අඩේ එල එල පට්ට විදිහට වැඩ .................තැන්ක්ස් මල්ලි ....:D:D:D:D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මම ගූගල් ක්‍රෝම් එකේ ගූගල් ඉන්පුට් ටූල් දාගන ඉන්නේ. ගින්දර වගේ සිංහල කොටතහැකි. :D

    :yes::yes: දාගත්තට වැඩක් නැනේ අනිත් යටත් කියලා දෙන්න ඕනි :confused:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes::yes: දාගත්තට වැඩක් නැනේ අනිත් යටත් කියලා දෙන්න ඕනි :confused:

    ඉතිං කව්රුත් අහන්නේ නෑනේ මල්ලි. මේ දැන් තමයි දැක්කේ ඔය ගැන කතා වෙනවා :nerd:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
    හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා
    අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න
    ආරාධනා ආරාධනා
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඉතිං කව්රුත් අහන්නේ නෑනේ මල්ලි. මේ දැන් තමයි දැක්කේ ඔය ගැන කතා වෙනවා :nerd:

    එල එල ටොප් එකට වැඩ ටොම් අයියෙ .....................:D:D:D
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    එදා සිඟිති ගී සුවඳින් යුගදිවි අරණේ
    ඔබේ උණුහුමේ යළිඳු උපන්නෙමි
    බිදුනු එවන් රජදහනින් සමුගෙන යනදා
    ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
    ආරාධනා

    :(:(:(:(:(