පිස්සුද බන් උබලට
google input tools addon එක දාගනින් සිංහල add කරපන්
කොහොමද බන් ඇඩ් කරගන්නේ.
පිස්සුද බන් උබලට
google input tools addon එක දාගනින් සිංහල add කරපන්
පිස්සුද බන් උබලට
google input tools addon එක දාගනින් සිංහල add කරපන්

settings>Extensions>Get more extensions> search bar > type google input tools> add to chrome
ඕකෙන් සින්ග්ලිශ් ටයිප් කරලා මෙතනට කොපි පේස්ට් කරහන්.

ඇඩ් කරගත්ත.කොහොමද මේක පාවිච්චි කරන්නේ.
ඇඩ් කරගත්ත.කොහොමද මේක පාවිච්චි කරන්නේ.

ගූගල් ක්රෝම් දෙයියෝ බන්.මම මේක තමයි පාවිච්චි කරන්නේ
http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

මම ගූගල් ක්රෝම් එකේ ගූගල් ඉන්පුට් ටූල් දාගන ඉන්නේ. ගින්දර වගේ සිංහල කොටතහැකි.![]()

දාගත්තට වැඩක් නැනේ අනිත් යටත් කියලා දෙන්න ඕනි 
දාගත්තට වැඩක් නැනේ අනිත් යටත් කියලා දෙන්න ඕනි
![]()

ඉතිං කව්රුත් අහන්නේ නෑනේ මල්ලි. මේ දැන් තමයි දැක්කේ ඔය ගැන කතා වෙනවා![]()

කෝ බලන්න .
දැන් හරි වගේ .
පොඩ්ඩක් විතර අවුල්