මන් ගත්තේ සිං කියල තිබ්බ එක එක මට හොදයි වගේ........................![]()
මට නම් සිං කියන එක ඇල්ලුවෙ නෑ. මොකද මම ටියුට් එහෙම හදන්න විජේසේකර සාමාන්‍ය කීබෝඩ් එකනේ පුරුදු වෙලා තියන්නේ

මන් ගත්තේ සිං කියල තිබ්බ එක එක මට හොදයි වගේ........................![]()

අපොයි එතකොට ඇදය ගහන්න අකුරෙන්ද?
මහ කරදර වැඩක්.යුනිකෝඩ් එකට පුරුදු වෙලා මේකට පුරුදු වෙන්න වෙලා යයි

මට නම් සිං කියන එක ඇල්ලුවෙ නෑ. මොකද මම ටියුට් එහෙම හදන්න විජේසේකර සාමාන්‍ය කීබෝඩ් එකනේ පුරුදු වෙලා තියන්නේ![]()
මට නම් සිං කියන එක ඇල්ලුවෙ නෑ. මොකද මම ටියුට් එහෙම හදන්න විජේසේකර සාමාන්‍ය කීබෝඩ් එකනේ පුරුදු වෙලා තියන්නේ![]()

වස් අප් ග්ය්ස් මෙහෙට නම් අදත් වැස්ස
මෙහෙත් වැස්ස බන් උදේ ඉඳලම.
ඒ අස්සේ මට හෙම්බිරිස්සාවක් හැදිලා හෙන අමාරුයි

බෙහෙත් ගත්තේ නැතෙයිබෙහෙත් ගත්තේ නැතෙයි
මගෙත් සෙම බන්.............මෙහෙත් වැස්ස බන් උදේ ඉඳලම.
ඒ අස්සේ මට හෙම්බිරිස්සාවක් හැදිලා හෙන අමාරුයි

බොරු කියන්න එපා පුරුද්දටනේ දුන්නේ නැත්තේ ......................ගත්තා බන්.ෆාමසියෙන්බෙහෙත් අරන් සල්ලි දෙන්න අමතක උනා කියපන්කෝ.තව පොඩ්ඩෙන් හොර නාමෙකුත් දාගෙන ගුටිත් කාලා එන්න වෙන්නේ

වස් අප් ග්ය්ස් මෙහෙට නම් අදත් වැස්ස

බොරු කියන්න එපා පුරුද්දටනේ දුන්නේ නැත්තේ ......................![]()
නැ බන් කොත්තමල්ලි බිවුව........අම්මට කියල හදාගෙන ................ දැන් අඩුයි............බෙහෙත් ගත්තද