☣☣ මඤ්ඤං උයන ☣☣ 7

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මාත් දැන් ඇත්තටම කපෙන්නම් අයියේ..වැඩ ටිකක් තියනව ................... සුබ රාත්‍රියක් ටොම් අයියේ .........:D:D:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් දැන් ඇත්තටම කපෙන්නම් අයියේ..වැඩ ටිකක් තියනව ................... සුබ රාත්‍රියක් ටොම් අයියේ .........:D:D:D

    මාත් යනවා මල්ලි.
    අර එකෙක් කතාව ලියලද බලන්න ලොග් උනේ. බැලින්නම් ඌ ලියලා නෑ භාතිය ලියලා. :D

    සුභ රාත්‍රියක් වේවා මලයෝ...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මාත් දැන් ඇත්තටම කපෙන්නම් අයියේ..වැඩ ටිකක් තියනව ................... සුබ රාත්‍රියක් ටොම් අයියේ .........:D:D:D

    නින්දට පෙර ඔයත් මොනවා හරි දෙයක් කරනවද... තවම බැඳලත් නැහැනේ...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අද හෙන අවුල බං
    වැස්ස
    එන්න බැරි හින්ද පාරේ සුදු line එකෙනුත් එළියේ byk ඒක නවත්තලා
    ටිකක් හිටියා
    ඔය ටිකට preg ගෑනු කෙනෙක් දාගෙන එකෙක්
    පිටිපස්සෙන් ඇවිත් වද්දුවනේ
    ඇහුවම කියනවා කුඩේ වැහුනලු මුනට :angry:
    byk ඒක කෑලි
    මගේ නම් තනි යකඩ ගොඩක් එකට අවුලක් නෑ
    ගෑනිව අරන් ගීය ඉක්මනට
    අද කාලේ කිසිම පරිස්සමක් නෑ බං
    තමන්ගේ ගෑනිව ලමයව ආරක්ෂා කරගන්න මුන්ට කිසි උවමනාවක් නෑ
    අහක ඉන්න අපිත් නිකන් අහු වෙනවා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මෝඩ #කන්නලා බන්.බඩදරු ගෑනුන්වයි අත දරුවන්වයි බයික් වල එක්කන් යන එවුන් ගැන මටනම් පුදුමතරහක් එන්නේ.කිසිම ගානක් නෑ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෝඩ #කන්නලා බන්.බඩදරු ගෑනුන්වයි අත දරුවන්වයි බයික් වල එක්කන් යන එවුන් ගැන මටනම් පුදුමතරහක් එන්නේ.කිසිම ගානක් නෑ

    එක්කන් යන්නෙත් මහා වැස්සේ උගේ යාලුවෙක් බලන්න hosp එකටලු
    වැදගත් ගමනක් නම් කමක් නෑ
    මු උගුඩුව වගේ හිනා වෙලා කියනවා කුඩේ වැහුන කියලා
    හොම්බ තලන්න එපාද බං
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    අද හෙන අවුල බං
    වැස්ස
    එන්න බැරි හින්ද පාරේ සුදු line එකෙනුත් එළියේ byk ඒක නවත්තලා
    ටිකක් හිටියා
    ඔය ටිකට preg ගෑනු කෙනෙක් දාගෙන එකෙක්
    පිටිපස්සෙන් ඇවිත් වද්දුවනේ
    ඇහුවම කියනවා කුඩේ වැහුනලු මුනට :angry:
    byk ඒක කෑලි
    මගේ නම් තනි යකඩ ගොඩක් එකට අවුලක් නෑ
    ගෑනිව අරන් ගීය ඉක්මනට
    අද කාලේ කිසිම පරිස්සමක් නෑ බං
    තමන්ගේ ගෑනිව ලමයව ආරක්ෂා කරගන්න මුන්ට කිසි උවමනාවක් නෑ
    අහක ඉන්න අපිත් නිකන් අහු වෙනවා
    :angry::angry::angry::angry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    එක්කන් යන්නෙත් මහා වැස්සේ උගේ යාලුවෙක් බලන්න hosp එකටලු
    වැදගත් ගමනක් නම් කමක් නෑ
    මු උගුඩුව වගේ හිනා වෙලා කියනවා කුඩේ වැහුන කියලා
    හොම්බ තලන්න එපාද බං

    ආයි ලමයි හදන්න බැරි වෙන්න දෙක තලන්න ඕනි.ගස් බල්ලෝ
    උඹට තුවාලද?