මල්ලි... රෑ වෙලා බැස්සා එලකිරිය පැත්තට![]()
කෝ ඉතින් කස්ටිය පේන්නවත් නැනේ...........

මල්ලි... රෑ වෙලා බැස්සා එලකිරිය පැත්තට![]()

කෝ ඉතින් කස්ටිය පේන්නවත් නැනේ...........![]()
ලමයි ටික ඉස්කෝලෙයි පංතියෙයිනේ.. 

මාත් දැන් ඇත්තටම කපෙන්නම් අයියේ..වැඩ ටිකක් තියනව ................... සුබ රාත්රියක් ටොම් අයියේ .........![]()

මාත් දැන් ඇත්තටම කපෙන්නම් අයියේ..වැඩ ටිකක් තියනව ................... සුබ රාත්රියක් ටොම් අයියේ .........![]()

අද හෙන අවුල බං
වැස්ස
එන්න බැරි හින්ද පාරේ සුදු line එකෙනුත් එළියේ byk ඒක නවත්තලා
ටිකක් හිටියා
ඔය ටිකට preg ගෑනු කෙනෙක් දාගෙන එකෙක්
පිටිපස්සෙන් ඇවිත් වද්දුවනේ
ඇහුවම කියනවා කුඩේ වැහුනලු මුනට
byk ඒක කෑලි
මගේ නම් තනි යකඩ ගොඩක් එකට අවුලක් නෑ
ගෑනිව අරන් ගීය ඉක්මනට
අද කාලේ කිසිම පරිස්සමක් නෑ බං
තමන්ගේ ගෑනිව ලමයව ආරක්ෂා කරගන්න මුන්ට කිසි උවමනාවක් නෑ
අහක ඉන්න අපිත් නිකන් අහු වෙනවා
මෝඩ #කන්නලා බන්.බඩදරු ගෑනුන්වයි අත දරුවන්වයි බයික් වල එක්කන් යන එවුන් ගැන මටනම් පුදුමතරහක් එන්නේ.කිසිම ගානක් නෑ
අද හෙන අවුල බං
වැස්ස
එන්න බැරි හින්ද පාරේ සුදු line එකෙනුත් එළියේ byk ඒක නවත්තලා
ටිකක් හිටියා
ඔය ටිකට preg ගෑනු කෙනෙක් දාගෙන එකෙක්
පිටිපස්සෙන් ඇවිත් වද්දුවනේ
ඇහුවම කියනවා කුඩේ වැහුනලු මුනට
byk ඒක කෑලි
මගේ නම් තනි යකඩ ගොඩක් එකට අවුලක් නෑ
ගෑනිව අරන් ගීය ඉක්මනට
අද කාලේ කිසිම පරිස්සමක් නෑ බං
තමන්ගේ ගෑනිව ලමයව ආරක්ෂා කරගන්න මුන්ට කිසි උවමනාවක් නෑ
අහක ඉන්න අපිත් නිකන් අහු වෙනවා

එක්කන් යන්නෙත් මහා වැස්සේ උගේ යාලුවෙක් බලන්න hosp එකටලු
වැදගත් ගමනක් නම් කමක් නෑ
මු උගුඩුව වගේ හිනා වෙලා කියනවා කුඩේ වැහුන කියලා
හොම්බ තලන්න එපාද බං
gon harak ne
![]()