☣☣ මඤ්ඤං උයන ☣☣ 7

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩෝ පට්ටයි

    11.gif
    ඉක්මනට බාගනිං වැඩිය සීඩස්ලා නෑනේ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මිතුරේ................... මිතුරේ..........

    තාරකාවක් නොවී අඹරේ
    පුරහඳක් වී දිලුන තරු අතරේ
    මිරිඟු සයුරක් නොවී කතරේ
    දිය වැලක් සේ ගලා ගිය මිතුරේ
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    මසුත් ගනන් ගිහින්ද?
    පඩිය විතරයි දැන් වැඩිවෙලා නැත්තේ

    මම දැක්කා කොහේ හරි තියනවා ගෑස් 25 කින් අඩු කරා කුකුල්මස් 25 කින් වැඩි කරා කියලා.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හෙන්රියට මොකෝ බං උනේ...
    මොකක් හරි ශුක්‍රානු කතාවක් කියන්න ඇති...:P
    ඊට පස්සේ ඒකට රිදුන ශිෂ්ණයෙක් කොමෙන්ට් කරලා ඌ අවුස්සන්න ඇති...
    අන්තිමට ඌ බලෙන්ම සංසර්ගය කරවාගෙන වගේ...;)
    දන්නා එකෙක් කියපල්ලකෝ වට් හැපන් කියල...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හෙන්රියට මොකෝ බං උනේ...
    මොකක් හරි ශුක්‍රානු කතාවක් කියන්න ඇති...:P
    ඊට පස්සේ ඒකට රිදුන ශිෂ්ණයෙක් කොමෙන්ට් කරලා ඌ අවුස්සන්න ඇති...
    අන්තිමට ඌ බලෙන්ම සංසර්ගය කරවාගෙන වගේ...;)
    දන්නා එකෙක් කියපල්ලකෝ වට් හැපන් කියල...

    එකෙක්ව එක්ස්පෝස් කරලා.