same hereඑපා වෙනවා නේ බන්.මාත් මේ මාසෙම වැඩ.එක දවසක් වත් ගෙදර හිටියේ නෑ.සතියේ දවස් 7ම වැඩ.මේ විදියට ගියොත් නත්තල් නිවාඩුවත් නැතිවෙන පොටක් තියෙන්නේ.
25 niwadu

same hereඑපා වෙනවා නේ බන්.මාත් මේ මාසෙම වැඩ.එක දවසක් වත් ගෙදර හිටියේ නෑ.සතියේ දවස් 7ම වැඩ.මේ විදියට ගියොත් නත්තල් නිවාඩුවත් නැතිවෙන පොටක් තියෙන්නේ.

Tom aiye
මල්ලී...ආ මාමේ
ඉතින් මොකද වෙන්නේ?
අපිම බම්ප් කරන්න ඕනේ මේක
ඉන්නවා මල්ලි.

ඉන්නවා මල්ලි.
ඔයාලා බම්ප් කරපු නිසා තමයි ඉතිං![]()
එක්සසයිස් කරමුද?
කරමු කරමු
නැත්තං පොඩි වැඩක් කරන්නත් ඇග හොර වෙනවා මල්ලි. මම ඔය අව්රුදු 3 කින් පස්සේ පටන් ගත්තේ. 
මම නම් දැන් කරනවා. අද warm up මිනිත්තු 15 යි, Pushup - 12 යි , Squat - 25 යිනැත්තං පොඩි වැඩක් කරන්නත් ඇග හොර වෙනවා මල්ලි. මම ඔය අව්රුදු 3 කින් පස්සේ පටන් ගත්තේ.
![]()
මාත් කරන්න හදන්නේ.කාලා ඉවරවෙලා කරන එකද හොඳ කන්න කලින් කරන එකද?
මම යනවා ටොමයියේ.
තෙරුවන් සරණයි.සුබ රාත්රියක්.
මම නම් දැන් කරනවා. අද warm up මිනිත්තු 15 යි, Pushup - 12 යි , Squat - 25 යිනැත්තං පොඩි වැඩක් කරන්නත් ඇග හොර වෙනවා මල්ලි. මම ඔය අව්රුදු 3 කින් පස්සේ පටන් ගත්තේ.
![]()

අායි බොන්න කස්ටියට

mewa fit aegawal ykoඋඹත් නිකන් විරවන් ඉන්නේ නැතුව එක්සයිස් ටිකක් කරපන්.බලහන් ඇඟේ හැටි