☣☣ මඤ්ඤං උයන ☣☣ 7

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,756
    21,047
    113
    adala nene
    එපා වෙනවා නේ බන්.මාත් මේ මාසෙම වැඩ.එක දවසක් වත් ගෙදර හිටියේ නෑ.සතියේ දවස් 7ම වැඩ.මේ විදියට ගියොත් නත්තල් නිවාඩුවත් නැතිවෙන පොටක් තියෙන්නේ.
    same here
    25 niwadu :dull::dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කරමු කරමු

    මම නම් දැන් කරනවා. අද warm up මිනිත්තු 15 යි, Pushup - 12 යි , Squat - 25 යි :cool: නැත්තං පොඩි වැඩක් කරන්නත් ඇග හොර වෙනවා මල්ලි. මම ඔය අව්රුදු 3 කින් පස්සේ පටන් ගත්තේ. :nerd:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම නම් දැන් කරනවා. අද warm up මිනිත්තු 15 යි, Pushup - 12 යි , Squat - 25 යි :cool: නැත්තං පොඩි වැඩක් කරන්නත් ඇග හොර වෙනවා මල්ලි. මම ඔය අව්රුදු 3 කින් පස්සේ පටන් ගත්තේ. :nerd:

    මාත් කරන්න හදන්නේ.කාලා ඉවරවෙලා කරන එකද හොඳ කන්න කලින් කරන එකද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් කරන්න හදන්නේ.කාලා ඉවරවෙලා කරන එකද හොඳ කන්න කලින් කරන එකද?

    කාලා ඉවර වෙලා විනාඩි 45 ක් වත් යනකන් අමාරුයි මල්ලි. ඒ නිසා මම නම් කරන්නේ හවස තේ බීලා විනාඩි 15 කින් විතර පස්සේ. කන්න කලින් කරන එක හොදයි වගේ. (බඩගිනි නැත්තං)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,756
    21,047
    113
    adala nene
    මම නම් දැන් කරනවා. අද warm up මිනිත්තු 15 යි, Pushup - 12 යි , Squat - 25 යි :cool: නැත්තං පොඩි වැඩක් කරන්නත් ඇග හොර වෙනවා මල්ලි. මම ඔය අව්රුදු 3 කින් පස්සේ පටන් ගත්තේ. :nerd:
    :baffled::baffled::baffled::eek::eek::eek:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අායි බොන්න කස්ටියට

    උඹ නිකන් මේකේ ඉන්න උන්ව බේබද්දෝ කරන්න ලෑස්තිවෙන්න එපා හරිය.:angry::angry:

    බොන ජාති තියෙනවනම් ඉතින් නිවාඩු දවසක සෙට්වෙමු.