☣☣ මඤ්ඤං උයන ☣☣ 7

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
Wild Child

Ever close your eyes
Ever stop and listen
Ever feel alive
And you've nothing missing
You don't need a reason
Let the day go on and on

Let the rain fall down
Everywhere around you
Give into it now
Let the day surround you
You don't need a reason
Let the rain go on and on

What a day, what a day to take to
What a way, what a way to make it through
What a day, what a day to take to a wild child

Only take the time
From the helter skelter
Every day you find
Everything's in kilter
You don't need a reason
Let the day go on and on

Every summer sun
Every winter evening
Every spring to come
Every autumn leaving
You don't need a reason
Let it all go on and on

What a day, what a day to take to
What a way, what a way to make it through
What a day, what a day to take to a wild child

What a day, what a day to take to
What a way, what a way to make it through
What a day, what a day to take to a wild child

What a day, what a day to take to
What a way, what a way to make it through
What a day, what a day to take to

What a way, what a way to make it through
What a way, what a way to make it through
What a day, what a day to take to a wild child
What a day, what a day to take to a wild child
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කලින් වගේ ත්‍රෙඩ් එකක් දාලා බලමුද

    බෑ මල්ලි :no: දැන් කිඹුලා අයියා ඉස්සරට වඩා බිසීලු. අනිත් එක මේ දවස්වල කළකිරිමකින් ඉන්නවා කියලා දැනෙනවා. :(
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    බෑ මල්ලි :no: දැන් කිඹුලා අයියා ඉස්සරට වඩා බිසීලු. අනිත් එක මේ දවස්වල කළකිරිමකින් ඉන්නවා කියලා දැනෙනවා. :(

    කළකිරීමෙන් ඉන්නව නම් තනියම කල්පනා කරන්නට ඉඩ නොදීම යහපති.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    බෑ මල්ලි :no: දැන් කිඹුලා අයියා ඉස්සරට වඩා බිසීලු. අනිත් එක මේ දවස්වල කළකිරිමකින් ඉන්නවා කියලා දැනෙනවා. :(

    අල මොකෝ......... මන් නම් උපන්දිනේට ගිහිල්ල wish කරලා ආවා .. එදානම් ඖලක් නැතුව හිටියේ.......:):):):):)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අල මොකෝ......... මන් නම් උපන්දිනේට ගිහිල්ල wish කරලා ආවා .. එදානම් ඖලක් නැතුව හිටියේ.......:):):):):)

    මම විශ් කරලා මැසේජ් එකක් දැම්මා.අඩුම තරමේ රිප්ලයි එකක් වත් දාලා තිබුනේ නෑ.මම හිතුවා මට වැරදිලා විශ් කරලයි කියලා. :(:(
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ආයුබෝං :)

    ඔහේ ඉන්නව අයියේ ..... මොකක් හරි වැඩ ටිකක් සෙට් කරගෙන ගොඩ එන්න දගලන ගමන්....හැමදාම ජොබ් කරන්න බැ අයියේ.........එකී සද්දයක් නැතුව ඉන්නේ ................:):):):):)