☣☣ මඤ්ඤං උයන ☣☣ 7

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හප්පට සිරි පිංවතුනි මේකට පණ දුනනේ කොයි වෙලාවෙද? :shocked:
    දැන්නේ දැක්කේ..
    ඇයි මතක නැද්ද කොටාගේ ත්‍රෙඩ් එකේ අපි මේක ගැන කතා කලා.. එවෙලේ ඉඳන් තමා :dull::)
     
    thanujaka

    Well-known member

  • නඩුකාරතුමෝ උසාවියේ විත්ති ත්‍රෙඩ් එකක් අරිමුද:rolleyes::rolleyes:

    ත්‍රෙඩ් කොටන්න ගියාම තමා එපා වෙන්නේ බං...
    ඉස්සර බඩියා හරි කවුරුහරි තමයි ඕව කොටන්නේ..
    ඌ මැශින් එක වගේ.. බස බස ගාල ටයිප් කරනව..
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කොහොමද මචං ...

    වැඩේ කරන ගමන් මන් ගන්නම් අයියටත්. දැනගන්න ඕන කරුණු කිහිපයක්ම ලෑස්ති කරගෙන කතා කරන්නම්කො.:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ත්‍රෙඩ් කොටන්න ගියාම තමා එපා වෙන්නේ බං...
    ඉස්සර බඩියා හරි කවුරුහරි තමයි ඕව කොටන්නේ..
    ඌ මැශින් එක වගේ.. බස බස ගාල ටයිප් කරනව..

    :):)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ත්‍රෙඩ් කොටන්න ගියාම තමා එපා වෙන්නේ බං...
    ඉස්සර බඩියා හරි කවුරුහරි තමයි ඕව කොටන්නේ..
    ඌ මැශින් එක වගේ.. බස බස ගාල ටයිප් කරනව..
    මීස්ඩ් හිම්:(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ත්‍රෙඩ් කොටන්න ගියාම තමා එපා වෙන්නේ බං...
    ඉස්සර බඩියා හරි කවුරුහරි තමයි ඕව කොටන්නේ..
    ඌ මැශින් එක වගේ.. බස බස ගාල ටයිප් කරනව..

    හප්පා ඔවු.ත්‍රෙඩ් කොටන්න ගියාම පිස්සු හැදෙනවා